~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගොඩේකොල්ලා;23266547 said:
    තනිකඩයින් උදෙසා :yes:

    Rika.jpg
    මගේ විවාහ රේඛා තුනක් තියෙනවනේ :baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    එහෙනම් හොදයි, නිකන් බලන්ඩ හිතුන, සින්දුවෙ තේරුම එහෙම හොදයි නේ :oo::yes:

    3 Kg ..... පරණ ෆිල්ම් එකක් නේ.....
    මමත් ඒ දවස් වල බලල තියෙනවා....එත් දැන් කතාව මතක නෑ..
    ඒ කියන්නේ මයේ හිතට වදින ස්ටෝරි එකක් නෙමේ...:no:
    Border (1997) ෆිල්ම් එක නම් සෑහෙන හිතට වැදුණු එකක්.... :love::love:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    බෝඩර් කතාව ගූගල් කරා, ටීවි එකේ ටිකක් බලලා තියෙනවා වගේ මතකයි, ටික කාලෙකට කලිං, \

    3KG කීවෙ :oo::baffled:

    අර කතාව ලස්සනයි වෙන්ඩෝන, සින්දුව එහෙම ප්‍රසිද්ද එකක් නේ :oo:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    බෝඩර් කතාව ගූගල් කරා, ටීවි එකේ ටිකක් බලලා තියෙනවා වගේ මතකයි, ටික කාලෙකට කලිං, \

    3KG කීවෙ :oo::baffled:

    අර කතාව ලස්සනයි වෙන්ඩෝන, සින්දුව එහෙම ප්‍රසිද්ද එකක් නේ :oo:

    Kabhi (k) Khushi(k) Kabhie(k) Gham(g)
    kkkg
    3kg :P:P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    දව්න් කෝකිලායි වලද ඉන්න් :baffled::oo:

    නෑ මේ ටිකේ ගෙදර.....මේ මාසේ මැද වගේ ආයේ යනවා...ඉස්සරහට වෙඩින් දෙක තුනක් තියෙනවා.එව්වට ඉඳලම යනවා.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෑ මේ ටිකේ ගෙදර.....මේ මාසේ මැද වගේ ආයේ යනවා...ඉස්සරහට වෙඩින් දෙක තුනක් තියෙනවා.එව්වට ඉඳලම යනවා.

    ජොබ් එකක්ද කරන්නෙ, නැත්තං අර අයිය වගේ ngo වැඩක්ද, නැත්තං ආතල් එකටද ඉන්නෙ :baffled:

    වයස කීයක් විතර ඇද්ද ඩෝඩොට :rolleyes:30පැනලා ඇති :yes:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    නෑ මේ ටිකේ ගෙදර.....මේ මාසේ මැද වගේ ආයේ යනවා...ඉස්සරහට වෙඩින් දෙක තුනක් තියෙනවා.එව්වට ඉඳලම යනවා.

    sthuthi danuwath kalata
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරිම කුණාටුයි මේ වෙච්ච දේ ගැන...කව්ද මේව කරන්නෙ අප්ප.... :dull:
    ඔයා තමයි ඕවා කරන්නේ කියල අපි නං දන්නවා ඉන්ඩකෝ ලොකු අයියට කියල හොඳ වැඩක් කරන්න :growl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔයා තමයි ඕවා කරන්නේ කියල අපි නං දන්නවා ඉන්ඩකෝ ලොකු අයියට කියල හොඳ වැඩක් කරන්න :growl:

    ඒ ඒ කියන්ඩ එපා යකූ මෙතන ඕව...රහසක් වත් රකින්න දන්නැති නකුටුකටුසෙක් නෙ උබ.... :angry::frown:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ජොබ් එකක්ද කරන්නෙ, නැත්තං අර අයිය වගේ ngo වැඩක්ද, නැත්තං ආතල් එකටද ඉන්නෙ :baffled:

    වයස කීයක් විතර ඇද්ද ඩෝඩොට :rolleyes:30පැනලා ඇති :yes:

    තාම 30 නෑ .....:rofl::rofl: