අතුපතු ගාන්න පුළුවන් පින් කැට අවට බෑ හැබැයි ඒවා මම කරන්නේම්ම්ම් සති දෙකක් දේවාලෙ අතුපතු ගෑමේ කාර්යය කරන්න කියන්න....![]()
අතුපතු ගාන්න පුළුවන් පින් කැට අවට බෑ හැබැයි ඒවා මම කරන්නේම්ම්ම් සති දෙකක් දේවාලෙ අතුපතු ගෑමේ කාර්යය කරන්න කියන්න....![]()
උඹේ අයිස්ක්රීම මෙලහටත් ගෙදර උන් කාලා ඇති.......හොඳ වැඩේ..
![]()

ගෙදර කවුරුහරි කෑවේ නැතත් කුඹී හරි කනවා ඕකඅනේ කුඹී කාපන් කාපන් .. නැත්තන් හූනෙක් හරි ලෙවකාපන්
![]()
හපොයිමේක බලල නම් සිරාවටම ඇහැට කඳුළු ආව බං
මොන ප්රස්න තිබුනත් යුද්ද කලකෝලාහල නැතුව නිදහසේ ඉන්න තියෙන එකේ වටිනාකම දැනෙන්නේ මේවා දැක්කම. හපොයිමොන ප්රස්න තිබුනත් යුද්ද කලකෝලාහල නැතුව නිදහසේ ඉන්න තියෙන එකේ වටිනාකම දැනෙන්නේ මේවා දැක්කම.

ඔව් බන් පව් මේ මිනිස්සු ලමයි එහෙම...![]()
හපොයිමොන ප්රස්න තිබුනත් යුද්ද කලකෝලාහල නැතුව නිදහසේ ඉන්න තියෙන එකේ වටිනාකම දැනෙන්නේ මේවා දැක්කම.

ඔව් බන් පව් මේ මිනිස්සු ලමයි එහෙම...![]()
අඩෝ ඒ අතින් අපි මාර වාසනාවන්තයි.... මම නම් ජීවිතේ කිසිම දවසක යුද්ධෙ අත්දැකලා නෑ.
එහෙම වෙන්නත් එපා කියල ප්රාර්ථනා කරනවා.![]()

කව්ද බොල මේ ගෑල්ලමය හපපු )(&*&%&^$^%$ එකා....![]()
මොන ප්රශ්න තිබුනත් තමන්ගේ හාමිනේගේ ඔහොම හපන සිරිතක් තියෙනවද මම අහන්නේ![]()