~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
avatar559066_4.gif
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේක බලල නම් සිරාවටම ඇහැට කඳුළු ආව බං :(:(

    හපොයි :baffled: මොන ප්‍රස්න තිබුනත් යුද්ද කලකෝලාහල නැතුව නිදහසේ ඉන්න තියෙන එකේ වටිනාකම දැනෙන්නේ මේවා දැක්කම.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හපොයි :baffled: මොන ප්‍රස්න තිබුනත් යුද්ද කලකෝලාහල නැතුව නිදහසේ ඉන්න තියෙන එකේ වටිනාකම දැනෙන්නේ මේවා දැක්කම.

    ඔව් බන් පව් මේ මිනිස්සු ලමයි එහෙම... :(
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව් බන් පව් මේ මිනිස්සු ලමයි එහෙම... :(

    හපොයි :baffled: මොන ප්‍රස්න තිබුනත් යුද්ද කලකෝලාහල නැතුව නිදහසේ ඉන්න තියෙන එකේ වටිනාකම දැනෙන්නේ මේවා දැක්කම.

    අඩෝ ඒ අතින් අපි මාර වාසනාවන්තයි.... මම නම් ජීවිතේ කිසිම දවසක යුද්ධෙ අත්දැකලා නෑ.
    එහෙම වෙන්නත් එපා කියල ප්‍රාර්ථනා කරනවා.:sorry::sorry:
     
    :sorry: