~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉරිසියාවට කියන කතා :baffled: සයෝ අක්ක නිකන් පබා කුමාරි වගේ කියල ඔය කියනෙන් කට්ටිය

    දැක්කනම් ඔහොන කියන්නෑ. මැටි වලින් අඹලා වගේ මේකප්. අර රෝමන් කාරයින්ගේ වයින් පීප්ප වගේ මහත
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැක්කනම් ඔහොන කියන්නෑ. මැටි වලින් අඹලා වගේ මේකප්. අර රෝමන් කාරයින්ගේ වයින් පීප්ප වගේ මහත
    අනේ අර අසරණ වාහනේ උදේ හවා ඔය බර අදින්ඩ එපැයි මම අහන්නේ :no: හදිස්සියකට කොහොමද උස්ස ගන්නේ පැන්ඩා මාමා :baffled:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    බලන්ඩ අක්කේ මෙයාල කියන කතා ඇත්තට :no: අර කොස්ස ඇරගෙන දෙන්ඩ ඕනේ දෙකක් පස්ස පැත්තෙන් දුම් විසිවෙන්න ආය ඔය වගේ ඒවා නොකියන්න
    boru kiyanna hoda na :sorry:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene
    බලන්ඩ අක්කේ මෙයාල කියන කතා ඇත්තට :no: අර කොස්ස ඇරගෙන දෙන්ඩ ඕනේ දෙකක් පස්ස පැත්තෙන් දුම් විසිවෙන්න ආය ඔය වගේ ඒවා නොකියන්න

    boru kiyanne ne yak api wage un :rolleyes::rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනේ අර අසරණ වාහනේ උදේ හවා ඔය බර අදින්ඩ එපැයි මම අහන්නේ :no: හදිස්සියකට කොහොමද උස්ස ගන්නේ පැන්ඩා මාමා :baffled:

    කාර් එකේ ජැක් එක ගහලා පැත්තක් උස්සලාලු ගන්නෙ:sorry: