බොරු බොරු ඔය
ඔෆිස් එකේ ඉන්නද්දී එන්න කරදරයි බම්. ගෙදර ආවහම මල්ලි PC එකේ ඉන්නවා. ඒ නිසා මේක මග ඇරෙනවා හැමවෙලේම.
හවස ආවම මල් කඩන්න තියෙනවා ඒකයි මේ පැත්තට එන්න වෙලාවක් නැත්තේ බොරු බොරු ඔය
ඔෆිස් එකේ ඉන්නද්දී එන්න කරදරයි බම්. ගෙදර ආවහම මල්ලි PC එකේ ඉන්නවා. ඒ නිසා මේක මග ඇරෙනවා හැමවෙලේම.
හවස ආවම මල් කඩන්න තියෙනවා ඒකයි මේ පැත්තට එන්න වෙලාවක් නැත්තේ හොඳ වැඩේ සාදු සාදු. මාත් පුළුවන් වෙච්ච ගමන් කපන්න ඕනේදවල්ට කන්න තිබ්බ රෙප් ටිකක් කපල...රෙප් නැතුව බත් කන්න වෙන්නේ..
![]()
හොඳ වැඩේ සාදු සාදු. මාත් පුළුවන් වෙච්ච ගමන් කපන්න ඕනේ









ඇයි ඔය අයිස්පලන් පෙට්ටිය තියෙන්නේබඩගින්නේ මැරෙයි යකෝ![]()
තුන් වේලටම අයිස් කකා ඉන්නයි තියෙන්නේ ng[/IMG]
හාද වෙලා යමන් පනේ සිරි සැප දෙඤ්ඤයි
උඹට රේන්ද රිදී පට කම්බා අඳින්ට දෙඤ්ඤයි ...//
ගාලු දුවඤ්ඤයි මම කොළඹ දුවඤ්ඤයි
උඹට වැලි හකුරුයි හබල පෙතියි ගෙනල්ල දෙඤ්ඤයි ...//
හාද වෙලා යමන් පනේ සිරි සැප දෙඤ්ඤයි
උඹට රේන්ද රිදී පට කමබා අඳින්ට දෙඤ්ඤයි ...//