~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මගේ යාලුවෙක් ගේ තාත්තා කෙනෙක් නැතිඋනා බය්සිකලෙක යද්දී ඔය විදියට :(:(

    අයියගේ බැච් එකේ යාලුවෙක් මාතරදිද කොහෙද . දකුනු පලාතේ කොහේ නෝමල් හෙල්මට් එකක් දාන් ඩබල් දාල ගිහිල්ල. ඇක්සිඩන්ට් වෙලා නිකට කඩන් ඇතුකට ගිහිල්ල:eek: බේරගන්ඩ බැරිවෙලා
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    :sorry::dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මගේ යාලුවෙක් ගේ තාත්තා කෙනෙක් නැතිඋනා බය්සිකලෙක යද්දී ඔය විදියට :(:(

    ගිය සතියේ ඉරිදා නාරම්මලදි බයික් එකකින් ආපු එකෙක් හෝන් කරගෙන වේගෙන් එනවා වාහන ඉස්සර කරගෙන පිටිපස්සෙන්.... ඒ අස්සෙ ඉස්සරහින් බස් එකක් ආවා වේගෙන්. මට නිකමට හිතුනා පිටිපස්සෙ එකා හෝන් ගහගෙන එන විදියට මේ බස් එකට යට වෙයිද කියලත්... යාලුවෙක් එක්ක මම ආපු නිසා ඌටත් කියන ගමන් වාහනේ වමට ගත්තා ටිකක්... බස් එක ආපු වේගෙන්ම යනකොට බයික් එක මාව ඉස්සර කරන කොටම ඒ පිටිප්පස්සෙන් ආපු ත්‍රීවීල් එක දැකලා සිග් සැග් කරගෙන පාර පුරා වැටුනා.. වෙනද තිබුණු හදිස්සිය මට තිබ්බෙත් නැති හින්දායි අර ඉස්සරහින් ආපු ත්‍රීවීල්කාරයට බ්‍රේක් ගහගන්න පුලුවන් උනු හින්දයි මට ඉස්සරහින් හිටිය වෑන් කාරයගේ වාහනේ නොවැදුනු හින්දයි බයික් කාරයා බේරුනේ... වෑන් එකේ වැදුනානම් එක්කො බස් එකට යට වෙනවා නැත්නම් ත්‍රීවීල් එකේ...

    වැඩේ කියන්නේ මේකා සෙනිකවම බයික් එක කෙලින් කරගෙන වැටුනු ටියුලිප් බෑග් එකත් අරගෙන වමෙන්ම ඉස්සර කරගෙන ගියා වේගෙන්. අඩි 50 ක් ඉස්සරහට යනකොට කාර් එකක් පාර මැද හරහට නවත්තගෙන ට්‍රැෆික් එකක්... මේකා ඒකෙත් හැප්පුනාද දන්නේ නෑ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අයියගේ බැච් එකේ යාලුවෙක් මාතරදිද කොහෙද . දකුනු පලාතේ කොහේ නෝමල් හෙල්මට් එකක් දාන් ඩබල් දාල ගිහිල්ල. ඇක්සිඩන්ට් වෙලා නිකට කඩන් ඇතුකට ගිහිල්ල:eek: බේරගන්ඩ බැරිවෙලා

    මගේ යාලුවෙක් ගේ තාත්තා කෙනෙක් නැතිඋනා බය්සිකලෙක යද්දී ඔය විදියට :(:(

    ඉස්සර අපිත් ඔහොම තමා...2010,2014 වගේ වෙනකන් අපේ ගමේ අපේ යාළුවො එක්ක අපිත් බයික් වලින් සැහෙන රැඟුවා. හෙල්මට් නැතුව යනවා.
    මමත් ඔය ආසාවටම පරණ CD 125 එකක් අරගෙන පිටිපස්සේ සීට් අයින් කරලා, කොට හැඬල් දාලා විකාරයක් කරගෙන උන්නා.තව මගේ හොඳම යාලුවත් උන්ගේ අම්මට කරදර කරලම හරිකේන් 250 ගත්තා.තව එකෙකුට ජේඩ් එකක් තිබ්බා.... පුදුම පිස්සුවක් නැටුවේ.
    ඒත් 2014 ඔය හරිකේන් එක ගත්තු යාළුවගේ පුංචි අම්මගේ පුතා,( උට නෑදෑයෝ කියල හිටියේ ඔය මල්ලි විතරමයි,)කඩවතදී ඔය වගේම කන්ටේනර් එකකට හැප්පිලා මැරුණා....:sorry: අපිට ඒ සිද්දිය පුදුම විදිහට දැනුනා.මොකද ඌ අපිත් එක්කත් හෙනම ෆිට්. (ඉස්සර අනිවා වෙසක් බලන්න යනවා :().මට ඒ වෙනකොට තිබුනේ CM custom 125 එකක්. මම ඊට පස්සේ ඒ බයික් එක එකෙකුට නිකම්ම දීලා දැම්මා.
    දැන් පොඩි ස්කුටියක් තියාගෙන 40 විතර යනවා.කොළඹ වගේ නම් උවමනාවකටවත් බයික් එකේ යන්නේ නෑ. :no::no:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    ගිය සතියේ ඉරිදා නාරම්මලදි බයික් එකකින් ආපු එකෙක් හෝන් කරගෙන වේගෙන් එනවා වාහන ඉස්සර කරගෙන පිටිපස්සෙන්.... ඒ අස්සෙ ඉස්සරහින් බස් එකක් ආවා වේගෙන්. මට නිකමට හිතුනා පිටිපස්සෙ එකා හෝන් ගහගෙන එන විදියට මේ බස් එකට යට වෙයිද කියලත්... යාලුවෙක් එක්ක මම ආපු නිසා ඌටත් කියන ගමන් වාහනේ වමට ගත්තා ටිකක්... බස් එක ආපු වේගෙන්ම යනකොට බයික් එක මාව ඉස්සර කරන කොටම ඒ පිටිප්පස්සෙන් ආපු ත්‍රීවීල් එක දැකලා සිග් සැග් කරගෙන පාර පුරා වැටුනා.. වෙනද තිබුණු හදිස්සිය මට තිබ්බෙත් නැති හින්දායි අර ඉස්සරහින් ආපු ත්‍රීවීල්කාරයට බ්‍රේක් ගහගන්න පුලුවන් උනු හින්දයි මට ඉස්සරහින් හිටිය වෑන් කාරයගේ වාහනේ නොවැදුනු හින්දයි බයික් කාරයා බේරුනේ... වෑන් එකේ වැදුනානම් එක්කො බස් එකට යට වෙනවා නැත්නම් ත්‍රීවීල් එකේ...

    වැඩේ කියන්නේ මේකා සෙනිකවම බයික් එක කෙලින් කරගෙන වැටුනු ටියුලිප් බෑග් එකත් අරගෙන වමෙන්ම ඉස්සර කරගෙන ගියා වේගෙන්. අඩි 50 ක් ඉස්සරහට යනකොට කාර් එකක් පාර මැද හරහට නවත්තගෙන ට්‍රැෆික් එකක්... මේකා ඒකෙත් හැප්පුනාද දන්නේ නෑ

    :lol::lol: innawa koheth e wage un :no:

    අනිත් එක තමා බය්ක් වමෙන් යන්න හේතුව හුගක් කාර් වැන් උන් ලේන් මැද්දෙන් යන්නේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :lol::lol: innawa koheth e wage un :no:

    අනිත් එක තමා බය්ක් වමෙන් යන්න හේතුව හුගක් කාර් වැන් උන් ලේන් මැද්දෙන් යන්නේ

    තමන්ට ඉකමනින් යන්න ඕනේ නැත්නම්, තමන්ට ඉස්සර කරගන්නත් බැරිනම් වමෙන් යන්න ඕනේ.. බයික් විතරක් නෙවෙයි හැම වාහනයක්ම අනතුරකට පත් කරන්න හේතුවක් අමන ඩ්‍රයිවර්ලාගේ පාරේ මැද ඉරේ තියාගෙන යන එක.
    හුඟක් උන්ට යන්න බෑ කවුරු පස්සෙන් සිගනල් දැම්මොත් මොකක්දෝ හදිසියක් පෙන්වනවා...
    හුඟක් උන්ට ඒ උනාට ඉස්සර කරගන්න තේරෙන්නේ නෑ කඩ ඉරක. පොලිසියට අහුවෙන්නේ, අනතුරු වෙන්නේ ඒ වගේ අමුතු මානසිකත්වේ ඉන්න මෝඩයෝ නිසා... කවුරුහරි ඉස්සර කරන්න එනකොට නිකන් මදි පුංචිකමක් වගේ උන්...
    ලොකු ට්‍රක් තියෙන උන් නම් පාර මැද යන්නේ අයිනට දාන්න බය නිසා කියමුකෝ... වැගන් ආර්, මරුටි ඇක්වා මොකට මැද ඉර ෆලෝ කරනවද මන්දා
     
    දඩ වදින්නෙත් ඔය අමන ඩ්‍රයිවර්ලා හින්දා. ඉක්මනට යන්ඩ තියෙන ගමනක්වත් යන්ඩ හම්බෙන්නෙ නැත්තෙ ඔවුන් හින්දයි
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    :lol::lol: innawa koheth e wage un :no:

    අනිත් එක තමා බය්ක් වමෙන් යන්න හේතුව හුගක් කාර් වැන් උන් ලේන් මැද්දෙන් යන්නේ

    දැට්ස් මා බෝයි.මෝඩ මූසල හයිබ්‍රිඩ් කාරයෝ,නාකි ඩ්‍රයිවර්ලා යන්නෙම පාර මැද ලේන් එකේ කොට කොට.අනිත් උන් තමයි ශෝර්ට් ටර්න් දුවන ප්‍රයිවට් බස් කාරයෝ.අපි ඉතින් වමෙන් යන්න ඕනි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    දැට්ස් මා බෝයි.මෝඩ මූසල හයිබ්‍රිඩ් කාරයෝ,නාකි ඩ්‍රයිවර්ලා යන්නෙම පාර මැද ලේන් එකේ කොට කොට.අනිත් උන් තමයි ශෝර්ට් ටර්න් දුවන ප්‍රයිවට් බස් කාරයෝ.අපි ඉතින් වමෙන් යන්න ඕනි

    ඒ උනාට බහුතර හදිස්සිකාර බයික් පරයෝ වේගේන් වාහන වලට ඉස්සර කරගෙන ඇවිල්ලා ෆ්ලෝ එක තියෙන වාහන අතර ගැප් එකට දාලා බ්‍රේක් කරනවා යන්න බැරි නිසා... පිටිපස්සේ එකාට අම්මා මුත්තා මතක් වෙනවා...
    මම නම් කවදාවත් බයික් පස්සෙන් යන්නේ නෑ :no:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඒ උනාට බහුතර හදිස්සිකාර බයික් පරයෝ වේගේන් වාහන වලට ඉස්සර කරගෙන ඇවිල්ලා ෆ්ලෝ එක තියෙන වාහන අතර ගැප් එකට දාලා බ්‍රේක් කරනවා යන්න බැරි නිසා... පිටිපස්සේ එකාට අම්මා මුත්තා මතක් වෙනවා...
    මම නම් කවදාවත් බයික් පස්සෙන් යන්නේ නෑ :no:

    ඒ වගේ උන්ව ඩක් ගාලා හප්පපන්.අම්මපා මම නම් ගන්නේ කැබ් එකක් පරණ ජීප් එකක් වගේ භාන්ඩයක්.අස්සෙන් ඔබපු ගමන් හප්පනවා.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඒ උනාට බහුතර හදිස්සිකාර බයික් පරයෝ වේගේන් වාහන වලට ඉස්සර කරගෙන ඇවිල්ලා ෆ්ලෝ එක තියෙන වාහන අතර ගැප් එකට දාලා බ්‍රේක් කරනවා යන්න බැරි නිසා... පිටිපස්සේ එකාට අම්මා මුත්තා මතක් වෙනවා...
    මම නම් කවදාවත් බයික් පස්සෙන් යන්නේ නෑ :no:

    :yes: බයික් විතරක්මත් නෙමේ. මහ ලොකුවට ඉස්සර කරන් යද්දි පෝලිමට ඉස්සරහින් ටිපර් එකක් ලේලන්ඩ් බස් එකක් එනවා දැක්ක ගමන් අස්සේ ගහනවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වාහන එලවන්න ගියාම තියෙන ප්‍රශ්න බැලුවම බස් එකේ යන එක හොඳයි කියල හිතෙනවා අප්පා :no:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වාහන එලවන්න ගියාම තියෙන ප්‍රශ්න බැලුවම බස් එකේ යන එක හොඳයි කියල හිතෙනවා අප්පා :no:

    :yes::yes::yes::yes:

    වාහනේක යද්දී කොයි වෙලාවේ කොයි පැත්තෙන් මොකෙක් දායිද දන්නෑ කියලා බලන් යන්නේ.සමහර මෝඩ පක්කු හෝන් එකක්වත් ගහන්නේ නැතුව කන ගාවින් බයික් එකේ ඇරලා යනවා.ඌ යනකොටම කරුමෙට හරි අපි වමට ගත්තනම් ඌත් ඉවරයි අපිත් ඉවරයි
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වාහන එලවන්න ගියාම තියෙන ප්‍රශ්න බැලුවම බස් එකේ යන එක හොඳයි කියල හිතෙනවා අප්පා :no:

    බස් එකේ වුනත් කොහේද යන්නෙ උඹ. ගෙට වෙලානෙ මනමාලි:P:baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    තමන්ට ඉකමනින් යන්න ඕනේ නැත්නම්, තමන්ට ඉස්සර කරගන්නත් බැරිනම් වමෙන් යන්න ඕනේ.. බයික් විතරක් නෙවෙයි හැම වාහනයක්ම අනතුරකට පත් කරන්න හේතුවක් අමන ඩ්‍රයිවර්ලාගේ පාරේ මැද ඉරේ තියාගෙන යන එක.
    හුඟක් උන්ට යන්න බෑ කවුරු පස්සෙන් සිගනල් දැම්මොත් මොකක්දෝ හදිසියක් පෙන්වනවා...
    හුඟක් උන්ට ඒ උනාට ඉස්සර කරගන්න තේරෙන්නේ නෑ කඩ ඉරක. පොලිසියට අහුවෙන්නේ, අනතුරු වෙන්නේ ඒ වගේ අමුතු මානසිකත්වේ ඉන්න මෝඩයෝ නිසා... කවුරුහරි ඉස්සර කරන්න එනකොට නිකන් මදි පුංචිකමක් වගේ උන්...
    ලොකු ට්‍රක් තියෙන උන් නම් පාර මැද යන්නේ අයිනට දාන්න බය නිසා කියමුකෝ... වැගන් ආර්, මරුටි ඇක්වා මොකට මැද ඉර ෆලෝ කරනවද මන්දා

    mama nam puluwan hema welawema wam ire yanne
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes::yes::yes:

    වාහනේක යද්දී කොයි වෙලාවේ කොයි පැත්තෙන් මොකෙක් දායිද දන්නෑ කියලා බලන් යන්නේ.සමහර මෝඩ පක්කු හෝන් එකක්වත් ගහන්නේ නැතුව කන ගාවින් බයික් එකේ ඇරලා යනවා.ඌ යනකොටම කරුමෙට හරි අපි වමට ගත්තනම් ඌත් ඉවරයි අපිත් ඉවරයි
    හම්මෝ මමනං සල්ලි තියෙන කාලෙකවත් වාහනයක් ගන්නේ නෑ බස් එකේම යනව :yes: ලර්නස් එකෙත් පන බයෙන් එලෙව්වේ :no: