මගේ යාලුවෙක් ගේ තාත්තා කෙනෙක් නැතිඋනා බය්සිකලෙක යද්දී ඔය විදියට
අයියගේ බැච් එකේ යාලුවෙක් මාතරදිද කොහෙද . දකුනු පලාතේ කොහේ නෝමල් හෙල්මට් එකක් දාන් ඩබල් දාල ගිහිල්ල. ඇක්සිඩන්ට් වෙලා නිකට කඩන් ඇතුකට ගිහිල්ල
බේරගන්ඩ බැරිවෙලා
මගේ යාලුවෙක් ගේ තාත්තා කෙනෙක් නැතිඋනා බය්සිකලෙක යද්දී ඔය විදියට
බේරගන්ඩ බැරිවෙලාඅයියගේ බැච් එකේ යාලුවෙක් මාතරදිද කොහෙද . දකුනු පලාතේ කොහේ නෝමල් හෙල්මට් එකක් දාන් ඩබල් දාල ගිහිල්ල. ඇක්සිඩන්ට් වෙලා නිකට කඩන් ඇතුකට ගිහිල්ලබේරගන්ඩ බැරිවෙලා

මගේ යාලුවෙක් ගේ තාත්තා කෙනෙක් නැතිඋනා බය්සිකලෙක යද්දී ඔය විදියට
අයියගේ බැච් එකේ යාලුවෙක් මාතරදිද කොහෙද . දකුනු පලාතේ කොහේ නෝමල් හෙල්මට් එකක් දාන් ඩබල් දාල ගිහිල්ල. ඇක්සිඩන්ට් වෙලා නිකට කඩන් ඇතුකට ගිහිල්ලබේරගන්ඩ බැරිවෙලා
මගේ යාලුවෙක් ගේ තාත්තා කෙනෙක් නැතිඋනා බය්සිකලෙක යද්දී ඔය විදියට
අපිට ඒ සිද්දිය පුදුම විදිහට දැනුනා.මොකද ඌ අපිත් එක්කත් හෙනම ෆිට්. (ඉස්සර අනිවා වෙසක් බලන්න යනවා
).මට ඒ වෙනකොට තිබුනේ CM custom 125 එකක්. මම ඊට පස්සේ ඒ බයික් එක එකෙකුට නිකම්ම දීලා දැම්මා.

ගිය සතියේ ඉරිදා නාරම්මලදි බයික් එකකින් ආපු එකෙක් හෝන් කරගෙන වේගෙන් එනවා වාහන ඉස්සර කරගෙන පිටිපස්සෙන්.... ඒ අස්සෙ ඉස්සරහින් බස් එකක් ආවා වේගෙන්. මට නිකමට හිතුනා පිටිපස්සෙ එකා හෝන් ගහගෙන එන විදියට මේ බස් එකට යට වෙයිද කියලත්... යාලුවෙක් එක්ක මම ආපු නිසා ඌටත් කියන ගමන් වාහනේ වමට ගත්තා ටිකක්... බස් එක ආපු වේගෙන්ම යනකොට බයික් එක මාව ඉස්සර කරන කොටම ඒ පිටිප්පස්සෙන් ආපු ත්රීවීල් එක දැකලා සිග් සැග් කරගෙන පාර පුරා වැටුනා.. වෙනද තිබුණු හදිස්සිය මට තිබ්බෙත් නැති හින්දායි අර ඉස්සරහින් ආපු ත්රීවීල්කාරයට බ්රේක් ගහගන්න පුලුවන් උනු හින්දයි මට ඉස්සරහින් හිටිය වෑන් කාරයගේ වාහනේ නොවැදුනු හින්දයි බයික් කාරයා බේරුනේ... වෑන් එකේ වැදුනානම් එක්කො බස් එකට යට වෙනවා නැත්නම් ත්රීවීල් එකේ...
වැඩේ කියන්නේ මේකා සෙනිකවම බයික් එක කෙලින් කරගෙන වැටුනු ටියුලිප් බෑග් එකත් අරගෙන වමෙන්ම ඉස්සර කරගෙන ගියා වේගෙන්. අඩි 50 ක් ඉස්සරහට යනකොට කාර් එකක් පාර මැද හරහට නවත්තගෙන ට්රැෆික් එකක්... මේකා ඒකෙත් හැප්පුනාද දන්නේ නෑ

innawa koheth e wage un 
innawa koheth e wage un
අනිත් එක තමා බය්ක් වමෙන් යන්න හේතුව හුගක් කාර් වැන් උන් ලේන් මැද්දෙන් යන්නේ
තමන්ට ඉකමනින් යන්න ඕනේ නැත්නම්, තමන්ට ඉස්සර කරගන්නත් බැරිනම් වමෙන් යන්න ඕනේ.. බයික් විතරක් නෙවෙයි හැම වාහනයක්ම අනතුරකට පත් කරන්න හේතුවක් අමන ඩ්රයිවර්ලාගේ පාරේ මැද ඉරේ තියාගෙන යන එක.
හුඟක් උන්ට යන්න බෑ කවුරු පස්සෙන් සිගනල් දැම්මොත් මොකක්දෝ හදිසියක් පෙන්වනවා...
හුඟක් උන්ට ඒ උනාට ඉස්සර කරගන්න තේරෙන්නේ නෑ කඩ ඉරක. පොලිසියට අහුවෙන්නේ, අනතුරු වෙන්නේ ඒ වගේ අමුතු මානසිකත්වේ ඉන්න මෝඩයෝ නිසා... කවුරුහරි ඉස්සර කරන්න එනකොට නිකන් මදි පුංචිකමක් වගේ උන්...
ලොකු ට්රක් තියෙන උන් නම් පාර මැද යන්නේ අයිනට දාන්න බය නිසා කියමුකෝ... වැගන් ආර්, මරුටි ඇක්වා මොකට මැද ඉර ෆලෝ කරනවද මන්දා
innawa koheth e wage un
අනිත් එක තමා බය්ක් වමෙන් යන්න හේතුව හුගක් කාර් වැන් උන් ලේන් මැද්දෙන් යන්නේ
දැට්ස් මා බෝයි.මෝඩ මූසල හයිබ්රිඩ් කාරයෝ,නාකි ඩ්රයිවර්ලා යන්නෙම පාර මැද ලේන් එකේ කොට කොට.අනිත් උන් තමයි ශෝර්ට් ටර්න් දුවන ප්රයිවට් බස් කාරයෝ.අපි ඉතින් වමෙන් යන්න ඕනි

ඒ උනාට බහුතර හදිස්සිකාර බයික් පරයෝ වේගේන් වාහන වලට ඉස්සර කරගෙන ඇවිල්ලා ෆ්ලෝ එක තියෙන වාහන අතර ගැප් එකට දාලා බ්රේක් කරනවා යන්න බැරි නිසා... පිටිපස්සේ එකාට අම්මා මුත්තා මතක් වෙනවා...
මම නම් කවදාවත් බයික් පස්සෙන් යන්නේ නෑ

බයික් විතරක්මත් නෙමේ. මහ ලොකුවට ඉස්සර කරන් යද්දි පෝලිමට ඉස්සරහින් ටිපර් එකක් ලේලන්ඩ් බස් එකක් එනවා දැක්ක ගමන් අස්සේ ගහනවාවාහන එලවන්න ගියාම තියෙන ප්රශ්න බැලුවම බස් එකේ යන එක හොඳයි කියල හිතෙනවා අප්පා![]()

වාහන එලවන්න ගියාම තියෙන ප්රශ්න බැලුවම බස් එකේ යන එක හොඳයි කියල හිතෙනවා අප්පා![]()

තමන්ට ඉකමනින් යන්න ඕනේ නැත්නම්, තමන්ට ඉස්සර කරගන්නත් බැරිනම් වමෙන් යන්න ඕනේ.. බයික් විතරක් නෙවෙයි හැම වාහනයක්ම අනතුරකට පත් කරන්න හේතුවක් අමන ඩ්රයිවර්ලාගේ පාරේ මැද ඉරේ තියාගෙන යන එක.
හුඟක් උන්ට යන්න බෑ කවුරු පස්සෙන් සිගනල් දැම්මොත් මොකක්දෝ හදිසියක් පෙන්වනවා...
හුඟක් උන්ට ඒ උනාට ඉස්සර කරගන්න තේරෙන්නේ නෑ කඩ ඉරක. පොලිසියට අහුවෙන්නේ, අනතුරු වෙන්නේ ඒ වගේ අමුතු මානසිකත්වේ ඉන්න මෝඩයෝ නිසා... කවුරුහරි ඉස්සර කරන්න එනකොට නිකන් මදි පුංචිකමක් වගේ උන්...
ලොකු ට්රක් තියෙන උන් නම් පාර මැද යන්නේ අයිනට දාන්න බය නිසා කියමුකෝ... වැගන් ආර්, මරුටි ඇක්වා මොකට මැද ඉර ෆලෝ කරනවද මන්දා
හම්මෝ මමනං සල්ලි තියෙන කාලෙකවත් වාහනයක් ගන්නේ නෑ බස් එකේම යනව
වාහනේක යද්දී කොයි වෙලාවේ කොයි පැත්තෙන් මොකෙක් දායිද දන්නෑ කියලා බලන් යන්නේ.සමහර මෝඩ පක්කු හෝන් එකක්වත් ගහන්නේ නැතුව කන ගාවින් බයික් එකේ ඇරලා යනවා.ඌ යනකොටම කරුමෙට හරි අපි වමට ගත්තනම් ඌත් ඉවරයි අපිත් ඉවරයි
ලර්නස් එකෙත් පන බයෙන් එලෙව්වේ
අන්තිමට බස් එකේ ගියෙත් දැන් සති දෙකකට විතර කලින්බස් එකේ වුනත් කොහේද යන්නෙ උඹ. ගෙට වෙලානෙ මනමාලි![]()