එහෙනං කොත්තුම කාල කාල කැම්පස් අවුට් වෙද්දී අලි බඩකුත් එක්ක එලියට වරෙන්කො අපේ උපුල් මාම වගේ![]()

එහෙනං තවත් ලේසියි තාච්චිය පේන්නෙත් නෑනේ උඩින් බැලුවටඅනේ පරණ කොත්තුවක්ම සෙට් වෙය
කුක් උදරයට අබ සරණයි
![]()

mata ehema une nea![]()
එහෙනං කොත්තුම කාල කාල කැම්පස් අවුට් වෙද්දී අලි බඩකුත් එක්ක එලියට වරෙන්කො අපේ උපුල් මාම වගේ![]()


අර පුඩිනුයි බිත්තර රයිසුයි ගිලලා තමා ඔය බඩ ඇවිල්ල තියෙන්නෙ
අනේ යන්ඩmata ehema une nea![]()
උපුලි නැන්දලු පස්සේ කියල තියෙන්නේ අනේ ඔය බඩගෙඩිය එක්ක නං මාව බලන්න එන්න එපා කියල ඊට පස්සෙලු අඩු කරගත්තේ මාසයක් විතර නොකා නොබී ඉඳල 
අනේ යන්ඩඋපුලි නැන්දලු පස්සේ කියල තියෙන්නේ අනේ ඔය බඩගෙඩිය එක්ක නං මාව බලන්න එන්න එපා කියල ඊට පස්සෙලු අඩු කරගත්තේ මාසයක් විතර නොකා නොබී ඉඳල
![]()

තුට්ටු දෙකටත් දැන් ටැක්ස් ගහනවාදොන්ත බබක්කට දෙන්න දෙයක් නැත.. පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් ඇත![]()
දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත.. පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් ඇත![]()
තිබ්බ තුට්ටු දෙකත් හොරා කෑවම