~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉකිබිදින දෙනෙතෙන් කියාගන්න බැරිසේ රහසක් හිතේ හැංගිලා
    ඔබෙ පනට පන සේ ඔබ ලග ඉන්න ඔඇතුවෙ ඔබෙ සතුට මගෙ යැයි සිතා
    ඒ උතුම් ප්‍රාර්තනා සුන් උනොත් හිත දවා දරාගන්න බෑ වේදනා//
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉකිබිදින දෙනෙතෙන් කියාගන්න බැරිසේ රහසක් හිතේ හැංගිලා
    ඔබෙ පනට පන සේ ඔබ ලග ඉන්න ඔඇතුවෙ ඔබෙ සතුට මගෙ යැයි සිතා
    ඒ උතුම් ප්‍රාර්තනා සුන් උනොත් හිත දවා දරාගන්න බෑ වේදනා//

    වේ දනා
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0

    tho male nadda? :(
     
    3.50 keewei platform ekeda ban gahanne
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඉකිබිදින දෙනෙතෙන් කියාගන්න බැරිසේ රහසක් හිතේ හැංගිලා
    ඔබෙ පනට පන සේ ඔබ ලග ඉන්න ඔඇතුවෙ ඔබෙ සතුට මගෙ යැයි සිතා
    ඒ උතුම් ප්‍රාර්තනා සුන් උනොත් හිත දවා දරාගන්න බෑ වේදනා//

    :rolleyes::baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    France.....
    17klZBG.jpg
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    madi madi

    නෑ මම මේ ලස්සන කෙල්ලෙක් දැකපු නිසා නෙමේ දැම්මේ, මෙදා පාර ප්‍රංශය හරිම නිහඬ ගමනක් එන්නේ.
    හැබැයි උන් මාර confidant සෙල්ලම් කරනවා.2010 සපාඥ්ඥය ත් ඔය වගේමයි ඉස්සරහට ආවේ.පලවෙනි එකද කොහෙද පරාද වෙනවා, ඊට පස්සේ ඔක්කොම දිනනවා. ඒත් ලොකුවට ගෝල් ගහන්නේ නෑ. මැච් එකටම 1,2 වගේ ගහන්නේ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ මම මේ ලස්සන කෙල්ලෙක් දැකපු නිසා නෙමේ දැම්මේ, මෙදා පාර ප්‍රංශය හරිම නිහඬ ගමනක් එන්නේ.
    හැබැයි උන් මාර confidant සෙල්ලම් කරනවා.2010 සපාඥ්ඥය ත් ඔය වගේමයි ඉස්සරහට ආවේ.පලවෙනි එකද කොහෙද පරාද වෙනවා, ඊට පස්සේ ඔක්කොම දිනනවා. ඒත් ලොකුවට ගෝල් ගහන්නේ නෑ. මැච් එකටම 1,2 වගේ ගහන්නේ.
    කතාවකුත් තියෙනවානේ
    හිමින්නෝ වගේ ඉන්න උන් තමයි මියෝ දෙන්න තුන්දෙනා අල්ලනෙ කියලා