~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene
    මට ඒ වැඩෙ ලේසි නුවර පාරෙ හින්දා. :P
    ඔය ටවුමේ ඕන තැනකට පහසුවෙන් ඊටත් කලින් එන්ඩ පුලුවන් ට්‍රේන් එකෙන් ඇවිල්ල බස් එකේ ගිහිල්ලත්:oo: මන් හිතන්නෙ

    nidaganim parayo
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට ඒ වැඩෙ ලේසි නුවර පාරෙ හින්දා. :P
    ඔය ටවුමේ ඕන තැනකට පහසුවෙන් ඊටත් කලින් එන්ඩ පුලුවන් ට්‍රේන් එකෙන් ඇවිල්ල බස් එකේ ගිහිල්ලත්:oo: මන් හිතන්නෙ


    kandy road yanna witarai lesiya. anit patta three wheel thama. commercial aduine. kalaya gana hithanna one wahaneta nagina welawath ekkane.kotuwata maradaneta yanna one. train eka enakam paya bagayak inna one. wadi wenna gala kada gattu harak wage ellenna one
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com


    සමහරක් එව්වයේ ලස්සන එව්වා දානවා.එක පාරක් මාතර යද්දී කොන්දොස්තර ඇවිදින් TV එක වහල චාමර වීරසිංහගේ සින්දු සෙට් එකක් දැම්මා..... අම්බලන්ගොඩට යනකං කොල්ලෝ ඔක්කොම වගේ ලාවට සින්දු මුමුණ මුමුණ ගියේ.:love::love:
    එහෙම නැතුව ඔය ටකරන් සින්දු දාන වෙලාවට ඇස් පියාගෙන නිදා ගන්නත් බෑ ඕයි :no:
    අඩන සිංදු දානකොට කොහොමද ආතල් එක හිරු එකෙන් බාපු :angry::angry:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මම කියන්නෙ ට්‍රේන් :baffled: vs bus

    අපෝ ඩ්‍රයිවින්ග් නම් මම ආසයි. හිත සැහැල්ලු වෙනව. :love::rolleyes: අනිත් ප්‍රශ්න අමතක වෙනවා ඒ වෙලාවට පාරෙ තියෙන ඒව දැක්කම:rofl:


    වාහන එලවද්දී හිත සැහැල්ලු වෙනව ලංකාවේ :lol: උබ එහෙනං වෙන ලංකාවක් ගැන වෙන්ටැති කියන්නේ :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සුදු අරලියා මල... ඩින් ඩින්..ඩකඩන්..
    පිපුනේ ඇයි තනිව... ඩකු ඩකු...ටකන් ටකන්..
    ලෙන්ගතු ඇසුරකට... ඩින් ඩින්..ඩකඩන්..
    මට දැන් අවසරද... ඩකු ඩකු...ටකන් ටකන්..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සුදු අරලියා මල... ඩින් ඩින්..ඩකඩන්..
    පිපුනේ ඇයි තනිව... ඩකු ඩකු...ටකන් ටකන්..
    ලෙන්ගතු ඇසුරකට... ඩින් ඩින්..ඩකඩන්..
    මට දැන් අවසරද... ඩකු ඩකු...ටකන් ටකන්..


    කූඩුව ගංවතුරේ ගියා පැටව් එක්කම
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    කූඩුව ගංවතුරේ ගියා පැටව් එක්කම

    සුදු අරලියා මල... ඩින් ඩින්..ඩකඩන්..
    පිපුනේ ඇයි තනිව... ඩකු ඩකු...ටකන් ටකන්..
    ලෙන්ගතු ඇසුරකට... ඩින් ඩින්..ඩකඩන්..
    මට දැන් අවසරද... ඩකු ඩකු...ටකන් ටකන්..

    Why is this යාලු...:confused::confused::confused:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Why is this යාලු...:confused::confused::confused:


    බිත්ති පත්තරේ කවිය ඔබ ලියූ
    කියවා බැලුවා රහසේ හැඬුවා
    මට හිතාගන්න බෑනේ
    බිත්ති පත්තරේ කවිය කාටදෝ:(

    පන්තියෙ ඈයෝ
    කිසි වෙනසක් නෑ
    හිනැහේ ළං වෙලා
    හිත රිදුනාදෝ
    වරදක් වීදෝ
    නොකියා ඉන්නෙපා
    ඉස්සර වාගේ මගෙ වෙනසක් නෑ
    අමතක කරන්නෙපා ආදරෙයි කියා:love:

    පෙර සංසාරේ
    එක මග ආවේ
    ඒකයි ළෙංගතූ
    අවසන් වාරේ
    අන්තිම දා මේ
    තරහා වෙන්නෙපා
    නිවාඩු කාලේ හමුවෙනු බෑනේ
    ලිපියක් එවන්න මට ආදරෙයි කියා:love:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සුදු අරලියා මල... ඩින් ඩින්..ඩකඩන්..
    පිපුනේ ඇයි තනිව... ඩකු ඩකු...ටකන් ටකන්..
    ලෙන්ගතු ඇසුරකට... ඩින් ඩින්..ඩකඩන්..
    මට දැන් අවසරද... ඩකු ඩකු...ටකන් ටකන්..

    උඹනම් ලිංගික ඇසුරකට තමා යන්නෙ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කූඩුව ගංවතුරේ ගියා පැටව් එක්කම
    වෙහෙරහේන විහාරයේ උඩ මළුවට යන්නම්... පේන පේන හැම තැනදීම ඔයාට පින් දෙන්නම් ...ඩක ඩකන් ඩකන් ඩුම් ඩුම්...
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    kandy road yanna witarai lesiya. anit patta three wheel thama. commercial aduine. kalaya gana hithanna one wahaneta nagina welawath ekkane.kotuwata maradaneta yanna one. train eka enakam paya bagayak inna one. wadi wenna gala kada gattu harak wage ellenna one

    මටනම් බස් එකේ ඉදන් යනවාට වඩා ට්‍රේන් එකේ හිටං යන එක සැපයි:baffled: :love: ඔෆිස් ට්‍රේන් වලත් මුල් හරිය විතරයි සෙනග
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    වාහන එලවද්දී හිත සැහැල්ලු වෙනව ලංකාවේ :lol: උබ එහෙනං වෙන ලංකාවක් ගැන වෙන්ටැති කියන්නේ :baffled:

    ඔව් පාරෙ තියෙන ප්‍රශ්න වලට එලවන්ඩ ගියාම අපේ ඔරශ්න අමතක වෙලා හිත සැහැල්ලු වෙනවනේ:rofl: