Belgium strike after half time....
30 more to go....




Belgium strike after half time....
30 more to go....

හා හා ඔය ඝාන්ටාරේ ගහන්න එපා ඉතින්ටූනෙ මාරි එන්ට්රියානෙ දිල්මෙ බජී ගන්ටියාරෙ ටං ටං ටං
හා හා ඔය ඝාන්ටාරේ ගහන්න එපා ඉතින්![]()

මම මේ දැන් නෙව ආවේඔයා එන්ටර් උනාම එයාගේ ඝාන්ටාරේ වදින්නේ කියලා කියන්නේ...
උයා එන්ටර් වෙන්නේ මොකො![]()
ඊයේ රෑ ගහල තියෙන්නේ. ඊයේ රෑ උපුල් නේද හිටියේ මේකේ
මම මේ දැන් නෙව ආවේඊයේ රෑ ගහල තියෙන්නේ. ඊයේ රෑ උපුල් නේද හිටියේ මේකේ
![]()
දේවතාවියක් අහසින් වැඩියාවත්ද අපි නැති අතරේ මහ රෑමම ඝාන්ටාරේ සද්දෙට වද්දන්නේ මොකාද කියලා බැලුවා සද්දේ ඇහිලා... කුක්කා පරාලේ පාමුල හිටියා...
මම සැකකලේ නම් කටුසුතුමා එන්ටර් වෙලා කියලා...
රෑ කවුද පරාලේ පැත්තේ ආවේ???
මම කියල තියෙනවා උඩින් වඩින්න එපා යට ඉන්න අයට අමුතු අමුතු ඒවා පේනවා කියල කෝ කීවට අහන්නේ නෑ නෙව