~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Arctic Fox

    baby-arctic-fox-pics.jpg
     
    • Like
    Reactions: LazyLizard

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හා හා ඔය ඝාන්ටාරේ ගහන්න එපා ඉතින් :baffled:

    ඔයා එන්ටර් උනාම එයාගේ ඝාන්ටාරේ වදින්නේ කියලා කියන්නේ...

    උයා එන්ටර් වෙන්නේ මොකො:rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔයා එන්ටර් උනාම එයාගේ ඝාන්ටාරේ වදින්නේ කියලා කියන්නේ...

    උයා එන්ටර් වෙන්නේ මොකො:rolleyes:
    මම මේ දැන් නෙව ආවේ :baffled: ඊයේ රෑ ගහල තියෙන්නේ. ඊයේ රෑ උපුල් නේද හිටියේ මේකේ :shocked:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම මේ දැන් නෙව ආවේ :baffled: ඊයේ රෑ ගහල තියෙන්නේ. ඊයේ රෑ උපුල් නේද හිටියේ මේකේ :shocked:

    මම ඝාන්ටාරේ සද්දෙට වද්දන්නේ මොකාද කියලා බැලුවා සද්දේ ඇහිලා... කුක්කා පරාලේ පාමුල හිටියා...
    මම සැකකලේ නම් කටුසුතුමා එන්ටර් වෙලා කියලා...
    රෑ කවුද පරාලේ පැත්තේ ආවේ???
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම ඝාන්ටාරේ සද්දෙට වද්දන්නේ මොකාද කියලා බැලුවා සද්දේ ඇහිලා... කුක්කා පරාලේ පාමුල හිටියා...
    මම සැකකලේ නම් කටුසුතුමා එන්ටර් වෙලා කියලා...
    රෑ කවුද පරාලේ පැත්තේ ආවේ???
    දේවතාවියක් අහසින් වැඩියාවත්ද අපි නැති අතරේ මහ රෑ :baffled: මම කියල තියෙනවා උඩින් වඩින්න එපා යට ඉන්න අයට අමුතු අමුතු ඒවා පේනවා කියල කෝ කීවට අහන්නේ නෑ නෙව :no: