sara awith rep deela gihilla![]()
දේවතාවියක් අහසින් වැඩියාවත්ද අපි නැති අතරේ මහ රෑමම කියල තියෙනවා උඩින් වඩින්න එපා යට ඉන්න අයට අමුතු අමුතු ඒවා පේනවා කියල කෝ කීවට අහන්නේ නෑ නෙව
![]()

sara awith rep deela gihilla![]()
tharaha wela. demawpiyanta baninawane. fake tika ban una. eth enne nea

බාල්දි පෙරලන යතුරු කැරකෙන විසේසෙන්ම යකඩ පරන සරනේරු කැරකෙන සද්දයක් ආව. ඒක බලන්ඩ ආවෙමම ඝාන්ටාරේ සද්දෙට වද්දන්නේ මොකාද කියලා බැලුවා සද්දේ ඇහිලා... කුක්කා පරාලේ පාමුල හිටියා...
මම සැකකලේ නම් කටුසුතුමා එන්ටර් වෙලා කියලා...
රෑ කවුද පරාලේ පැත්තේ ආවේ???
බාල්දි පෙරලන යතුරු කැරකෙන විසේසෙන්ම යකඩ පරන සරනේරු කැරකෙන සද්දයක් ආව. ඒක බලන්ඩ ආවෙ
shaa.. me dawaswala job eka akuratama karanawane

දැන් රැකියා කාලය පාන්දර 5දක්වා දික් කරලා තියෙනෙ. පඩිය බලන්නෙ නැතිව![]()


Dewala paripalanaya saha Arakshaka anshaya athra abyanthra gatum...... Bathimathun apahasuthawayata path we.![]()

රජතුමෝ දෙවින්නාන්සේ ආගිය අතක් නෑහායි හායි......
කොහෙද මේ රජාට කිසි ගානක් නෑ නෙව