~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඩොඩෝ කුරුල්ලා හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හතරවෙනි තට්ටුවට. :shocked: මල් ශාලාවට දැන්ම කියල තියන්න වෙයිද :baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඩොඩෝ කුරුල්ලා හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හතරවෙනි තට්ටුවට. :shocked: මල් ශාලාවට දැන්ම කියල තියන්න වෙයිද :baffled:

    මට උඩ නගින්න අමාරුයි ප්‍රෙන් ....බැරිද කතා කරලා පහල තට්ටුවට හදා ගන්න.:confused::confused: