~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මෙන්න ලොකු අයියත් ඇවිත් සෑහෙන කාලෙකින් :shocked:
    වැඩ ටිකක් වැඩිය් බන් එකය් වැඩිය එවෙන්නේ නැත්තේ ,Office එකේ වැඩය් ,ගෙදර වැඩය් ඔක්කොම ගොඩ වෙලා එහෙන් ලෝර්න් 1ක් ගන්න ට්‍රය් කරනවා ඒක ඔක්කොටම වැඩිය වදයක් ,
    කොමෙය් පරණ කට්ටිය ඔක්කොම එනවද තාම
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැඩ ටිකක් වැඩිය් බන් එකය් වැඩිය එවෙන්නේ නැත්තේ ,Office එකේ වැඩය් ,ගෙදර වැඩය් ඔක්කොම ගොඩ වෙලා එහෙන් ලෝර්න් 1ක් ගන්න ට්‍රය් කරනවා ඒක ඔක්කොටම වැඩිය වදයක් ,
    කොමෙය් පරණ කට්ටිය ඔක්කොම එනවද තාම
    ඔව් ඔව් ඒවට මුල්තැන දෙන්න එපැයි :yes:

    දැන් කට්ටිය ඉස්සර තරං ඇක්ටිව් නෑ සමහරු මාස ගානකින් දැක්කේ නෑ. අපි කීප දෙනෙක් විතරයි ඉන්නේ
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔව් ඔව් ඒවට මුල්තැන දෙන්න එපැයි :yes:

    දැන් කට්ටිය ඉස්සර තරං ඇක්ටිව් නෑ සමහරු මාස ගානකින් දැක්කේ නෑ. අපි කීප දෙනෙක් විතරයි ඉන්නේ

    ඉඩමක් හෙව්වා අව්රුද්දක් විතර ඒක ගත්ත තව අව්රුද්දක් වත් ට්‍රය් කරන්න වෙය් හව්සින් ලොර්න් 1ක් ගන්න .එක පාරටම කට්ටිය හැලුනේ මොකෝ කාන්තා පාර්ශ්වය ටිකක් වැඩි කර ගත්ත නම් කට්ටිය වැඩි වෙනවා නිකම්ම .
     
    • Like
    Reactions: sayo

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඉඩමක් හෙව්වා අව්රුද්දක් විතර ඒක ගත්ත තව අව්රුද්දක් වත් ට්‍රය් කරන්න වෙය් හව්සින් ලොර්න් 1ක් ගන්න .එක පාරටම කට්ටිය හැලුනේ මොකෝ කාන්තා පාර්ශ්වය ටිකක් වැඩි කර ගත්ත නම් කට්ටිය වැඩි වෙනවා නිකම්ම .

    :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉඩමක් හෙව්වා අව්රුද්දක් විතර ඒක ගත්ත තව අව්රුද්දක් වත් ට්‍රය් කරන්න වෙය් හව්සින් ලොර්න් 1ක් ගන්න .එක පාරටම කට්ටිය හැලුනේ මොකෝ කාන්තා පාර්ශ්වය ටිකක් වැඩි කර ගත්ත නම් කට්ටිය වැඩි වෙනවා නිකම්ම .
    මුල් ඉඳන් ඉඩන් අරන් ගෙවල් හදනවා කියන්නේ නන එපාවෙනවා තමා :no: ඉතුරු ටිකත් පුළුවන් ඔහොම යමු :yes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මුල් ඉඳන් ඉඩන් අරන් ගෙවල් හදනවා කියන්නේ නන එපාවෙනවා තමා :no: ඉතුරු ටිකත් පුළුවන් ඔහොම යමු :yes:
    ඔව් එපා වෙන වැඩක්
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    පැන්ඩ මාම රට ඉඳන් ආවත් හරි ඔයා මේ පැත්ත පළාතේ ආවේ නෑ නෙ ඒක තමා හේතුව :yes:
    ඒක තමා හේතුව ,මාම එන්න එපා කියන්න ඇති, එතකොට සරාත් නැද්ද