පෙනේ නේද වෙලා තියෙන දේada ude 9 ganaka idan comment na neda?
![]()
කවුද මේවට වගකියන්නේ මම අහන්නේ "සැපට දුකට සනී" නේද
මේ ෆිල්ම් එකේ නම මොකද්ද ප්රෙන්ස්?
වැඩ ටිකක් වැඩිය් බන් එකය් වැඩිය එවෙන්නේ නැත්තේ ,Office එකේ වැඩය් ,ගෙදර වැඩය් ඔක්කොම ගොඩ වෙලා එහෙන් ලෝර්න් 1ක් ගන්න ට්‍රය් කරනවා ඒක ඔක්කොටම වැඩිය වදයක් ,මෙන්න ලොකු අයියත් ඇවිත් සෑහෙන කාලෙකින්![]()
ඔව් ඔව් ඒවට මුල්තැන දෙන්න එපැයිවැඩ ටිකක් වැඩිය් බන් එකය් වැඩිය එවෙන්නේ නැත්තේ ,Office එකේ වැඩය් ,ගෙදර වැඩය් ඔක්කොම ගොඩ වෙලා එහෙන් ලෝර්න් 1ක් ගන්න ට්‍රය් කරනවා ඒක ඔක්කොටම වැඩිය වදයක් ,
කොමෙය් පරණ කට්ටිය ඔක්කොම එනවද තාම
ඔව් ඔව් ඒවට මුල්තැන දෙන්න එපැයි![]()
දැන් කට්ටිය ඉස්සර තරං ඇක්ටිව් නෑ සමහරු මාස ගානකින් දැක්කේ නෑ. අපි කීප දෙනෙක් විතරයි ඉන්නේ
කටුස්සා කුම්ත්ර්නයක් කරලා මේකෙ කට්ටියව පන්නලා
පෙනේ නේද වෙලා තියෙන දේකවුද මේවට වගකියන්නේ මම අහන්නේ



ඉඩමක් හෙව්වා අව්රුද්දක් විතර ඒක ගත්ත තව අව්රුද්දක් වත් ට්‍රය් කරන්න වෙය් හව්සින් ලොර්න් 1ක් ගන්න .එක පාරටම කට්ටිය හැලුනේ මොකෝ කාන්තා පාර්ශ්වය ටිකක් වැඩි කර ගත්ත නම් කට්ටිය වැඩි වෙනවා නිකම්ම .



ඇවිල්ල ඇවිල්ල නැන්දත් ඇවිල්ල
oya kattiya thama. danwath ape aduwa danenawada

මුල් ඉඳන් ඉඩන් අරන් ගෙවල් හදනවා කියන්නේ නන එපාවෙනවා තමාඉඩමක් හෙව්වා අව්රුද්දක් විතර ඒක ගත්ත තව අව්රුද්දක් වත් ට්‍රය් කරන්න වෙය් හව්සින් ලොර්න් 1ක් ගන්න .එක පාරටම කට්ටිය හැලුනේ මොකෝ කාන්තා පාර්ශ්වය ටිකක් වැඩි කර ගත්ත නම් කට්ටිය වැඩි වෙනවා නිකම්ම .
ඉතුරු ටිකත් පුළුවන් ඔහොම යමු
පැන්ඩ මාම රට ඉඳන් ආවත් හරි ඔයා මේ පැත්ත පළාතේ ආවේ නෑ නෙ ඒක තමා හේතුව
oyala thama

ඔව් එපා වෙන වැඩක්මුල් ඉඳන් ඉඩන් අරන් ගෙවල් හදනවා කියන්නේ නන එපාවෙනවා තමාඉතුරු ටිකත් පුළුවන් ඔහොම යමු
![]()
ඒක තමා හේතුව ,මාම එන්න එපා කියන්න ඇති, එතකොට සරාත් නැද්දපැන්ඩ මාම රට ඉඳන් ආවත් හරි ඔයා මේ පැත්ත පළාතේ ආවේ නෑ නෙ ඒක තමා හේතුව![]()