කිලර් පුතා දකින කල්තඩි සයෝ.. හූ හූ..![]()

කිලර් පුතා දකින කල්තඩි සයෝ.. හූ හූ..![]()

? මට මගේ ප්රශ්නේ දාන්න තැනක නැ නේ , කොය් thread එකේ ද දාන්නේ
? මාත් දැන් මාසෙක විතර ඉඳන් atom වල ඉඳන් vs code එකට මාරුවුනාමේ, Visual Studio Code editor එක දන්නා කෙනෙක් ඉන්නවා ද මේකේ? මට මගේ ප්රශ්නේ දාන්න තැනක නැ නේ , කොය් thread එකේ ද දාන්නේ
?
ඒක මරු සයෝ ඔලුව දැම්මා විතරයි ඔය එන්නේ ඇඹලයො ටික එකා දෙන්නාතඩි සයෝ.. හූ හූ..![]()

Originally Posted by saja View Post
මේ, Visual Studio Code editor එක දන්නා කෙනෙක් ඉන්නවා ද මේකේ ? මට මගේ ප්රශ්නේ දාන්න තැනක නැ නේ , කොය් thread එකේ ද දාන්නේ ?
මාත් දැන් මාසෙක විතර ඉඳන් atom වල ඉඳන් vs code එකට මාරුවුනාඒක මරු
හපොයි ඕවා නං දන්නේ නෑVisual Studio Code . වලින්න් dot net core project එකක (C#) debugging setting හදන්නේ කොහොමද ?
video හරි වෙබ් tutes හරි ඕනේ debugging setting හදා ගන්න , දන්නවා නම් දෙන්න links

හපොයි ඕවා නං දන්නේ නෑ![]()
ත්රෙඩ් එකක් දාල අහන්න![]()