~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    මේ, Visual Studio Code editor එක දන්නා කෙනෙක් ඉන්නවා ද මේකේ :rolleyes:? මට මගේ ප්‍රශ්නේ දාන්න තැනක නැ නේ , කොය් thread එකේ ද දාන්නේ ;)?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ, Visual Studio Code editor එක දන්නා කෙනෙක් ඉන්නවා ද මේකේ :rolleyes:? මට මගේ ප්‍රශ්නේ දාන්න තැනක නැ නේ , කොය් thread එකේ ද දාන්නේ ;)?
    මාත් දැන් මාසෙක විතර ඉඳන් atom වල ඉඳන් vs code එකට මාරුවුනා :yes: ඒක මරු
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    Originally Posted by saja View Post
    මේ, Visual Studio Code editor එක දන්නා කෙනෙක් ඉන්නවා ද මේකේ ? මට මගේ ප්‍රශ්නේ දාන්න තැනක නැ නේ , කොය් thread එකේ ද දාන්නේ ?

    මාත් දැන් මාසෙක විතර ඉඳන් atom වල ඉඳන් vs code එකට මාරුවුනා :yes: ඒක මරු

    Visual Studio Code . වලින්න් dot net core project එකක (C#) debugging setting හදන්නේ කොහොමද ?
    video හරි වෙබ් tutes හරි ඕනේ debugging setting හදා ගන්න , දන්නවා නම් දෙන්න links
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Visual Studio Code . වලින්න් dot net core project එකක (C#) debugging setting හදන්නේ කොහොමද ?
    video හරි වෙබ් tutes හරි ඕනේ debugging setting හදා ගන්න , දන්නවා නම් දෙන්න links
    හපොයි ඕවා නං දන්නේ නෑ :no:

    ත්‍රෙඩ් එකක් දාල අහන්න :yes:
     
    • Like
    Reactions: inspiron

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    36678918_293460794589934_1774202461142122496_n.jpg