~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    බලපන් උබ නැති හින්දා කොච්ච සාමකාමි විදියට තිබ්බද වංචාවලින් තොරව :yes:

    ඔව් නේ....දැන් ඉතින් උඹල දෙන්නා නැට්ට පාගන් වලි යයි. :lol::lol::lol:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    සතියක් නිවාඩු දැම්ම දේවාලේ වැඩ රාජකාරි වලින් අයින් වෙලා :yes: දැන් තමා ආයෙත් පරාලෙ උඩට ආවේ.
    genichcha salli tika wiyadam unama dewale mathak wenawane?
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    ඉස්සර ජෙට් වගේ ගිය ත්‍රෙඩ් දැන් බර කරත්ත වගේනේ යන්නේ :lol:


    චීත්තයක් බැස්සුවනන් නග්ගලා ගන්න පුළුවන්