~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    genichcha salli tika wiyadam unama dewale mathak wenawane?
    දේවාලේ සංවර්ධනය කරන්න අලුත් අදහස් ගන්න අධ්‍යාපන චාරිකාවකට කියල සල්ලි වෙන්කරගෙන ගියේ :P මගේ සල්ලි වියදන් උනේ නෑ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    බලපන් උබ නැති හින්දා කොච්ච සාමකාමි විදියට තිබ්බද වංචාවලින් තොරව :yes:
    ඔව් ඉතින් මැස්සෙක්වත් නැතිකොට සාමකාමී නේන්නං. දුවිලි පිරිලා එකෙක්ට මතක් වෙලා නෑ නෙ මේවා සුද්ද කරලා තියාගන්න.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene
    මම නෙවේ උඹ පන පිටින්ද කියල පොඩ්ඩක් බලපන් :baffled: අපි නං හිතුවෙම කෙල්ලෙක් බූට් තියල කෝච්චියටවත් පැනල ඇති කියල

    oka kelloth ekka paduru asse ringanawalu me dawas wala :lol::lol::lol: