දේවාලේ සංවර්ධනය කරන්න අලුත් අදහස් ගන්න අධ්‍යාපන චාරිකාවකට කියල සල්ලි වෙන්කරගෙන ගියේgenichcha salli tika wiyadam unama dewale mathak wenawane?
මගේ සල්ලි වියදන් උනේ නෑ ඔව් ඉතින් මැස්සෙක්වත් නැතිකොට සාමකාමී නේන්නං. දුවිලි පිරිලා එකෙක්ට මතක් වෙලා නෑ නෙ මේවා සුද්ද කරලා තියාගන්න.
බලපන් උබ නැති හින්දා කොච්ච සාමකාමි විදියට තිබ්බද වංචාවලින් තොරව
මම නෙවේ උඹ පන පිටින්ද කියල පොඩ්ඩක් බලපන්කටුස්සා පන පිටින් නේද![]()
අපි නං හිතුවෙම කෙල්ලෙක් බූට් තියල කෝච්චියටවත් පැනල ඇති කියල මම නෙවේ උඹ පන පිටින්ද කියල පොඩ්ඩක් බලපන්අපි නං හිතුවෙම කෙල්ලෙක් බූට් තියල කෝච්චියටවත් පැනල ඇති කියල



පඳුරු අස්සේoka kelloth ekka paduru asse ringanawalu me dawas wala![]()
නයෙක්වත් දස්ට කරොත් එහෙම වැරදි තැනකට ඉඳල ඉවරයි කෝ කෝ අපිත් කපමුsara mko rep kapanne![]()