~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම නෙවේ උඹ පන පිටින්ද කියල පොඩ්ඩක් බලපන් :baffled: අපි නං හිතුවෙම කෙල්ලෙක් බූට් තියල කෝච්චියටවත් පැනල ඇති කියල

    තුම්පනෙ පැත්තෙ ස්කුල් එකක වැඩ බන් .
     
    • Like
    Reactions: Ashan052

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ගලගෙදර ඉදන් 12km වගේ තියනවා බන්.මට ගෙදර ඉදන් 55km තියනවා:(:growl:
    ඔය පැත්ත ලස්සන නිස්කලංක පළාත නෙ මාතලේ වගේද. :P අපේ ගම තියන්නෙත් ඔහේ ගලගෙදර ඉඳන් හතරලියද්දට යන පාරේ :yes:

    උඹ ඔය දැරිවියන්ට වෙන වෙන ඒවා උගන්නන්න එහෙම යන්න එපා හොඳේ පේනවනේ මේ කාලේ ගුරුවරුන්ට අපල කාලයක් :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    කෝ කෝ කොයි හරියෙද . අපි ඔය පැත්තෙන් යන වෙලාවක් තියෙනවා ශෝට්කට් පාරවල්. :shocked:
     
    • Like
    Reactions: Ithika mithika

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෝ කෝ කොයි හරියෙද . අපි ඔය පැත්තෙන් යන වෙලාවක් තියෙනවා ශෝට්කට් පාරවල්. :shocked:
    ගම කිවේ අපේ ගෙදර නෙවේ පිය පාර්සවයේ මහ ගෙදර. උඩුවේ බෝධිය කියල එකක් තියෙනවා ඕං හතරලියද්දට කලින්, අන්න ඒ හරියේ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    ඔය පැත්ත ලස්සන නිස්කලංක පළාත නෙ මාතලේ වගේද. :P අපේ ගම තියන්නෙත් ඔහේ ගලගෙදර ඉඳන් හතරලියද්දට යන පාරේ :yes:

    උඹ ඔය දැරිවියන්ට වෙන වෙන ඒවා උගන්නන්න එහෙම යන්න එපා හොඳේ පේනවනේ මේ කාලේ ගුරුවරුන්ට අපල කාලයක් :yes:

    ilagata leak karaganne arrow karaya thama :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ilagata leak karaganne arrow karaya thama :lol::lol:
    "මාතලේ ප්‍රදේශයේ ප්‍රසිද්ද තොරතුරු තාක්ෂණ ගුරුවරයෙකු සිසුවියක් සමග පඳුරක් යට පෞද්ගලික පන්ති පවත්වමින් සිටියදී අත්අඩංගුවට" :rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගම කිවේ අපේ ගෙදර නෙවේ පිය පාර්සවයේ මහ ගෙදර. උඩුවේ බෝධිය කියල එකක් තියෙනවා ඕං හතරලියද්දට කලින්, අන්න ඒ හරියේ

    උඩුවේ ධම්මාලෝක හිමි:baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    "මාතලේ ප්‍රදේශයේ ප්‍රසිද්ද තොරතුරු තාක්ෂණ ගුරුවරයෙකු සිසුවියක් සමග පඳුරක් යට පෞද්ගලික පන්ති පවත්වමින් සිටියදී අත්අඩංගුවට" :rofl:

    :lol::lol::lol::lol: