~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    "මාතලේ ප්‍රදේශයේ ප්‍රසිද්ද තොරතුරු තාක්ෂණ ගුරුවරයෙකු සිසුවියක් සමග පඳුරක් යට පෞද්ගලික පන්ති පවත්වමින් සිටියදී අත්අඩංගුවට" :rofl:

    ඇරෝ නමින් හඳුන්වන උසස් පෙළ ගුරුවරයෙකු මිළින කල මල් කැකුළු නැරඹීම සඳහා මෙතන ක්ලික් කරන්න
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene

    ඇරෝ නමින් හඳුන්වන උසස් පෙළ ගුරුවරයෙකු මිළින කල මල් කැකුළු නැරඹීම සඳහා මෙතන ක්ලික් කරන්න

    link eka weda ne clik kalata aye dapam mame :rofl::rofl::P:P
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    මේ අද බස් එකේ ගියපු සින්දුවක්. බස් එක ඇතුලේ හිනාව තදකරගන්න බැරි උනා කියහන්කෝ. :lol::lol:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    මන් හොද ලජ්ජා බයට හැදිච්ච කොල්ලෙක් ආආආආඅහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්..........
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔය පැත්ත ලස්සන නිස්කලංක පළාත නෙ මාතලේ වගේද. :P අපේ ගම තියන්නෙත් ඔහේ ගලගෙදර ඉඳන් හතරලියද්දට යන පාරේ :yes:

    උඹ ඔය දැරිවියන්ට වෙන වෙන ඒවා උගන්නන්න එහෙම යන්න එපා හොඳේ පේනවනේ මේ කාලේ ගුරුවරුන්ට අපල කාලයක් :yes:
    හතරලියැද්දට තමා මාත් යන්නේ ..වංගු ටික බොල ..උදේ පාන්දර මයිල් ස්මයිල් වෙනවා වංගු ටික දැක්කම ..ඔය ලියැද්දට බසුත් නෑ ,මොන වන්නියක්ද මන්දා :angry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ගම කිවේ අපේ ගෙදර නෙවේ පිය පාර්සවයේ මහ ගෙදර. උඩුවේ බෝධිය කියල එකක් තියෙනවා ඕං හතරලියද්දට කලින්, අන්න ඒ හරියේ
    ලොකු පාරක් තිබිල එක පාරට අර පොඩි කෙහෙල්මල් පාලමක් දාලා තියෙන්නේ මොකද බන් ..අදත් බස් එකකට හැප්පෙන්න ගියා ඔය පාලම උඩදී :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ilagata leak karaganne arrow karaya thama :lol::lol:

    "මාතලේ ප්‍රදේශයේ ප්‍රසිද්ද තොරතුරු තාක්ෂණ ගුරුවරයෙකු සිසුවියක් සමග පඳුරක් යට පෞද්ගලික පන්ති පවත්වමින් සිටියදී අත්අඩංගුවට" :rofl:
    :baffled::baffled::no::no::no::no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හතරලියැද්දට තමා මාත් යන්නේ ..වංගු ටික බොල ..උදේ පාන්දර මයිල් ස්මයිල් වෙනවා වංගු ටික දැක්කම ..ඔය ලියැද්දට බසුත් නෑ ,මොන වන්නියක්ද මන්දා :angry:
    ඇයි බොල දඬුමොනරයක් තියෙනව නේද එකේ යන්න එපැයි
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    මන් හොද ලජ්ජා බයට හැදිච්ච කොල්ලෙක් ආආආආඅහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්..........