~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

inspiron

Well-known member
  • May 27, 2014
    24,980
    17,612
    113
    Nowhere
    යන්ට එපා ඉන්ට මලේ;)

    හරි ලස්සන සමනල තාලය
    මුමුණන තැන් ඕනෑ නම්
    අමු හෙලුවෙන මල් ගොමු ගාවට
    සද නැති රෑකදි එන්නම්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ දෙයියනේ බලු බල්ලෙක් තියා හෝ හපුටෙක්වත් නෑ නේද :shocked: කවුරුහරි හුනියමක්වත් කරලවත්ද :no:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Gihilla thiyenavada

    ඔව් ඔව් දෙපාරක්ම ඔය කන්ද මුදුනේ කෑම්ප් කරලා තියෙනවා. මම කිරියේ ත්‍රෙඩ් එකකුත් දැම්ම.:yes::yes:
    කුක්කා ලස්සන පොටෝ ටිකක් ගහගෙන වරෙන්, අපිට බලන්න.:):)

    https://www.elakiri.com/forum/showthread.php?t=1849855
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඒක බලල තියෙනවනෙ කලින්.:baffled:

    ලස්සන පොටෝ කීවට ඉතිං පෝංඑකෙන් තමා ගහන්ඩ වෙන්නෙ. කැමරා නෑනෙ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒක බලල තියෙනවනෙ කලින්.:baffled:

    ලස්සන පොටෝ කීවට ඉතිං පෝංඑකෙන් තමා ගහන්ඩ වෙන්නෙ. කැමරා නෑනෙ

    මගෙත් ලොකු කැමරාවක් නෑ ඔය ත්‍රෙඩ් එකේ තියෙන පොටෝ ගැහුවේ සෝනි ඩිජිටල් පොකට් කැමරාවකින්. ෆෝන් එක හොඳටම ඇති ලස්සන පොටෝ ගන්න.අර මේ ලඟදි මේකේ දාපු පොටෝ ටික පට්ට ලස්සනයි. ඒ මිදුම එක්ක තිබ්බ ෆීලින් එක පොටෝ වල ඒ විදිහටම අපටත් දැනෙනවා. ඔතනට ලස්සන විව් එකක් පේනවා.පරිස්සමින් ගිහිල්ල සන්තෝසෙන් ඉඳල වරෙන් කුක්කෝ.:):)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මගෙත් ලොකු කැමරාවක් නෑ ඔය ත්‍රෙඩ් එකේ තියෙන පොටෝ ගැහුවේ සෝනි ඩිජිටල් පොකට් කැමරාවකින්. ෆෝන් එක හොඳටම ඇති ලස්සන පොටෝ ගන්න.අර මේ ලඟදි මේකේ දාපු පොටෝ ටික පට්ට ලස්සනයි. ඒ මිදුම එක්ක තිබ්බ ෆීලින් එක පොටෝ වල ඒ විදිහටම අපටත් දැනෙනවා. ඔතනට ලස්සන විව් එකක් පේනවා.පරිස්සමින් ගිහිල්ල සන්තෝසෙන් ඉඳල වරෙන් කුක්කෝ.:):)

    එලස්, පොකට් කැමරාවක් හියෙනව ගෙනියන්න ඕන, :D
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    එලස්, පොකට් කැමරාවක් හියෙනව ගෙනියන්න ඕන, :D

    4gmhEUf.jpg

    Sony Digital cam

    ALC6mda.jpg

    Nikon Digital cam

    ඩිජිටල් කැමරා නම්, නිකොන්, කැනොන් එව්වට වඩා සෝනි එක හොඳයි. නැචුරල් කලර්ස් එහෙම ඒ විදිහටම ගන්නවා. නොයිස් වෙනවා අඩුයි. මේ එකම ලොකේෂන් එක උඩ පොටෝ එක සෝනි ඩිජිටල් එකෙන්, යට පොටෝ එක නිකොන් ඩිජිටල් එකෙන්. DSLR ගැන නම් මම කිසිම දෙයක් දන්නේ නෑ....