හැරදමා යමි හිතුවක්කාරෙන්
වරදවා නොසිතන්න ඉතින්.....
යන්ට එපා ඉන්ට මලේ

හැරදමා යමි හිතුවක්කාරෙන්
වරදවා නොසිතන්න ඉතින්.....

යන්ට එපා ඉන්ට මලේ![]()
eyalata hari gihilla. eyalahema blog ekak patan aranluthalaya, shamiya, polisa giyath hari meka paluwatama giya
අනේ දෙයියනේ බලු බල්ලෙක් තියා හෝ හපුටෙක්වත් නෑ නේදකවුරුහරි හුනියමක්වත් කරලවත්ද
![]()


අනේ දෙයියනේ බලු බල්ලෙක් තියා හෝ හපුටෙක්වත් නෑ නේදකවුරුහරි හුනියමක්වත් කරලවත්ද
![]()

ලෝක ධර්මතාවය කටුස්සෝ.![]()

NEXT WEEක් පහන්තුඩාව ඇල්ල, හාවගල යනව![]()


Ado Pattane.... One day ekakda, ehema naththam Camping night da ?![]()


Ado Pattane.... One day ekakda, ehema naththam Camping night da ?![]()
Gihilla thiyenavada




ඔව් ඔව් දෙපාරක්ම ඔය කන්ද මුදුනේ කෑම්ප් කරලා තියෙනවා. මම කිරියේ ත්රෙඩ් එකකුත් දැම්ම.
කුක්කා ලස්සන පොටෝ ටිකක් ගහගෙන වරෙන්, අපිට බලන්න.
https://www.elakiri.com/forum/showthread.php?t=1849855

ඒක බලල තියෙනවනෙ කලින්.
ලස්සන පොටෝ කීවට ඉතිං පෝංඑකෙන් තමා ගහන්ඩ වෙන්නෙ. කැමරා නෑනෙ


මගෙත් ලොකු කැමරාවක් නෑ ඔය ත්රෙඩ් එකේ තියෙන පොටෝ ගැහුවේ සෝනි ඩිජිටල් පොකට් කැමරාවකින්. ෆෝන් එක හොඳටම ඇති ලස්සන පොටෝ ගන්න.අර මේ ලඟදි මේකේ දාපු පොටෝ ටික පට්ට ලස්සනයි. ඒ මිදුම එක්ක තිබ්බ ෆීලින් එක පොටෝ වල ඒ විදිහටම අපටත් දැනෙනවා. ඔතනට ලස්සන විව් එකක් පේනවා.පරිස්සමින් ගිහිල්ල සන්තෝසෙන් ඉඳල වරෙන් කුක්කෝ.![]()

එලස්, පොකට් කැමරාවක් හියෙනව ගෙනියන්න ඕන,