![]()
Sony Digital cam
![]()
Nikon Digital cam
ඩිජිටල් කැමරා නම්, නිකොන්, කැනොන් එව්වට වඩා සෝනි එක හොඳයි. නැචුරල් කලර්ස් එහෙම ඒ විදිහටම ගන්නවා. නොයිස් වෙනවා අඩුයි. මේ එකම ලොකේෂන් එක උඩ පොටෝ එක සෝනි ඩිජිටල් එකෙන්, යට පොටෝ එක නිකොන් ඩිජිටල් එකෙන්. DSLR ගැන නම් මම කිසිම දෙයක් දන්නේ නෑ....
මටත් එහෙමයි දැනිල tතියෙන්නෙ, ෆෝන් වලින්, සෝනි පෝං දෙකක් තිබ්බ, එකක්නම් චූට්ටං එකක්, අනිකේ හොද කලර්ස් ඔරිජිනල් ඒව, සැම්සුන්ග් වලට වඩා නැචුරල් ගතිය වැඩී මටනම් ඒකෙ
, අර මම කොටගගේ දාල හිබ්බෙ හුවාවෙ එකකින්, ඒකත් ගොඩක් දුරට නැචුරල් කලර්ස්,
යාලුවෙක්ගෙ s7 edge එකකින්ගත්ත ඒව බියුටි මොඩ් එකක් දාලද කොහෙද , ඒව චා









