~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    4gmhEUf.jpg

    Sony Digital cam

    ALC6mda.jpg

    Nikon Digital cam

    ඩිජිටල් කැමරා නම්, නිකොන්, කැනොන් එව්වට වඩා සෝනි එක හොඳයි. නැචුරල් කලර්ස් එහෙම ඒ විදිහටම ගන්නවා. නොයිස් වෙනවා අඩුයි. මේ එකම ලොකේෂන් එක උඩ පොටෝ එක සෝනි ඩිජිටල් එකෙන්, යට පොටෝ එක නිකොන් ඩිජිටල් එකෙන්. DSLR ගැන නම් මම කිසිම දෙයක් දන්නේ නෑ....


    මටත් එහෙමයි දැනිල tතියෙන්නෙ, ෆෝන් වලින්, සෝනි පෝං දෙකක් තිබ්බ, එකක්නම් චූට්ටං එකක්, අනිකේ හොද කලර්ස් ඔරිජිනල් ඒව, සැම්සුන්ග් වලට වඩා නැචුරල් ගතිය වැඩී මටනම් ඒකෙ:yes:,

    අර මම කොටගගේ දාල හිබ්බෙ හුවාවෙ එකකින්, ඒකත් ගොඩක් දුරට නැචුරල් කලර්ස්,
    යාලුවෙක්ගෙ s7 edge එකකින්ගත්ත ඒව බියුටි මොඩ් එකක් දාලද කොහෙද , ඒව චා :eek:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    https://i.imgur.com/4gmhEUf.jpg[/IG]
    [B][SIZE="3"][COLOR="Red"]Sony Digital cam [/COLOR][/SIZE][/B]

    [IMG]https://i.imgur.com/ALC6mda.jpg[/IG]
    [B][SIZE="3"][COLOR="Red"]Nikon Digital cam [/COLOR][/SIZE][/B]

    [B][SIZE="3"][COLOR="Purple"]ඩිජිටල් කැමරා නම්, නිකොන්, කැනොන් එව්වට වඩා සෝනි එක හොඳයි. නැචුරල් කලර්ස් එහෙම ඒ විදිහටම ගන්නවා. නොයිස් වෙනවා අඩුයි. මේ එකම ලොකේෂන් එක උඩ පොටෝ එක සෝනි ඩිජිටල් එකෙන්, යට පොටෝ එක නිකොන් ඩිජිටල් එකෙන්. DSLR ගැන නම් මම කිසිම දෙයක් දන්නේ නෑ.... [/COLOR][/SIZE][/B][/QUOTE]

    [SIZE="4"][COLOR="#8a298e"][B]
    dslr වලින් මන් දන්නෙ ඔටෝ මොඩ් එකෙන් පොටෝ ගන්ඩ විතරයි :baffled:
    [/B][/COLOR][/SIZE]
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඔව් ඕයි මම අවුරුදු 4 වඩා කාලයක් මීඩියා වලත් උන්නා.කැනොන් 5D, 70D , Gopro, SJ4000, Sony HVR HD වීඩියෝ කැමරා එකී මෙකී හැමදේම තිබුනා ඕයි .....එකක්වත් ඉගෙන ගන්න ආසාවක් තිබුනේ නෑ :dull::dull::dull:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth


    මේවගේ handmade knifes වලට ලංකාවේ මාර්කට් එක තියේද ෆ්රෙන්ස් ?



    ලීගල් ප්‍රශ්න නැද්ද ඔව්වට ? භාවිතා කරන අරමුණ. එකපාරක් මට මතකයි ඔය සිවිල් අරමුණු සහ වාණිජ අරමුණු හා සම්බන්ධ ආයුධ ගැන නීතිය ගැන බුකියේ හොඳ ආර්ටිකල් එකක් ගියා. මාර්කට් එකට දාලා විකුනන්න කලින් ඒ ගැන පොඩ්ඩක් හොයල බලපන්.:confused::confused:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් ඕයි මම අවුරුදු 4 වඩා කාලයක් මීඩියා වලත් උන්නා.කැනොන් 5D, 70D , Gopro, SJ4000, Sony HVR HD වීඩියෝ කැමරා එකී මෙකී හැමදේම තිබුනා ඕයි .....එකක්වත් ඉගෙන ගන්න ආසාවක් තිබුනේ නෑ :dull::dull::dull:


    :sorry::sorry::angry::angry:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ලීගල් ප්‍රශ්න නැද්ද ඔව්වට ? භාවිතා කරන අරමුණ. එකපාරක් මට මතකයි ඔය සිවිල් අරමුණු සහ වාණිජ අරමුණු හා සම්බන්ධ ආයුධ ගැන නීතිය ගැන බුකියේ හොඳ ආර්ටිකල් එකක් ගියා. මාර්කට් එකට දාලා විකුනන්න කලින් ඒ ගැන පොඩ්ඩක් හොයල බලපන්.:confused::confused:


    :dull::dull::dull:self deffence :P
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    තාම නෑ බන්
    මේ නෙට් එකෙන් ගත්ත එකක්

    ආයුධ සම්බන්ධ නීතිය පොඩ්ඩක් හොයල බලපන් මචං.Ebay එහෙම ගෙන්නන්න පුලුවන්ද බන් ඔය වගේ එව්වා? උඹට උපදෙසක් දෙන්න තරම් ඒ ගැන මම දන්නේ නම් නෑ. හැබැයි ඔය වගේ පිහියක් ගෙදර සාමාන්‍යය වැඩකටයුතු වලට පාවිච්චි කරන්න ගන්නේ නෑ කියල ඕනේ එකෙකුට තේරෙනවනේ බන්. මම මට වෙච්ච සිද්ධියක් කියන්නම්.
    අපි දවස් 2 කෑම්පින් එකක් ඉවර වෙලා ආපහු ගෙදර එන ගමන් නුවර ටවුන් එකේ සිවිල් පොලිස් එකෙන් නවත්තල බෑග් චෙක් කළා. අපෙන් විස්තර එහෙම අහනගමන් බෑග් ඔක්කොම බඩු එලියට ඇද ඇද බැලුව. මගේ බෑග් එකේ තිබුන එළවලු කපන අඟල් 4 විතර ස්ටේන්ලස් ස්ටීල් පිහියකුයි, අඩියක් විතර දිග මන්න පිහියි.අපිට කේස් දාලා ඒ වෙලාවේ පොලිසි ගෙනියන්න හැදුවේ.අපෙන් ඇහුව නීතිය දන්නවද කියල. මම කිව්වා '' ඔව් මම දන්නවා, එත් රාළහාමි අපි කැලේ රෑ කෑම්ප් කරලා හිටියේ. ඒ නිසා උයන්න සහ ආරක්ෂාවට ගෙනිච්චේ කියල '' කොහොම හරි අන්තිමේදී පොටෝ පෙන්නලා,ගහපු සෙල්ෆි පෙන්නලා හෙන ටෝකක් දීල ශේප් උනේ.අපි හතර දෙනා නුවර ටවුමේ, තැපැල් කන්තෝරුව ඉස්සරහ බෑග් වල තිබ්බ ජෝක්කු පවා ඒ වෙලාවේ එලියට ඇදගෙන අන්තිමේදී ආයේ මුල ඉඳලම බෑග් අස් කරන්න උනා.නිකමට හිතපන්, කොහොම චාටර් එකක්ද කියල......