ආයුධ සම්බන්ධ නීතිය පොඩ්ඩක් හොයල බලපන් මචං.Ebay එහෙම ගෙන්නන්න පුලුවන්ද බන් ඔය වගේ එව්වා?
අපි දවස් 2 කෑම්පින් එකක් ඉවර වෙලා ආපහු ගෙදර එන ගමන් නුවර ටවුන් එකේ සිවිල් පොලිස් එකෙන් නවත්තල බෑග් චෙක් කළා. අපෙන් විස්තර එහෙම අහනගමන් බෑග් ඔක්කොම බඩු එලියට ඇද ඇද බැලුව. මගේ බෑග් එකේ තිබුන එළවලු කපන අඟල් 4 විතර ස්ටේන්ලස් ස්ටීල් පිහියකුයි, අඩියක් විතර දිග මන්න පිහියි.අපිට කේස් දාලා ඒ වෙලාවේ
ebay එකෙන් නම් ගෙන්නලා තියනවා බන් දෙක තුනක් ගෙදරටම ආවා අව්ලක් උනේ නෑ

මන්න පිහි නම් දාගෙන යන්නෑ බෑග් එකේ


swis army knife එකයි ෆ්ලැට් ස්ක්රෙව් වගේ ලටබට තමා ඉතින්



උඹ මේ දාපු භාණ්ඩේ නම් පට්ට ලස්සනයි බන්.Collection එකකට නම් සිරා. 




