~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ආයුධ සම්බන්ධ නීතිය පොඩ්ඩක් හොයල බලපන් මචං.Ebay එහෙම ගෙන්නන්න පුලුවන්ද බන් ඔය වගේ එව්වා?
    අපි දවස් 2 කෑම්පින් එකක් ඉවර වෙලා ආපහු ගෙදර එන ගමන් නුවර ටවුන් එකේ සිවිල් පොලිස් එකෙන් නවත්තල බෑග් චෙක් කළා. අපෙන් විස්තර එහෙම අහනගමන් බෑග් ඔක්කොම බඩු එලියට ඇද ඇද බැලුව. මගේ බෑග් එකේ තිබුන එළවලු කපන අඟල් 4 විතර ස්ටේන්ලස් ස්ටීල් පිහියකුයි, අඩියක් විතර දිග මන්න පිහියි.අපිට කේස් දාලා ඒ වෙලාවේ

    ebay එකෙන් නම් ගෙන්නලා තියනවා බන් දෙක තුනක් ගෙදරටම ආවා අව්ලක් උනේ නෑ :oo:

    මන්න පිහි නම් දාගෙන යන්නෑ බෑග් එකේ :baffled::baffled:
    swis army knife එකයි ෆ්ලැට් ස්ක්රෙව් වගේ ලටබට තමා ඉතින් ;);)
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ebay එකෙන් නම් ගෙන්නලා තියනවා බන් දෙක තුනක් ගෙදරටම ආවා අව්ලක් උනේ නෑ :oo:

    මන්න පිහි නම් දාගෙන යන්නෑ බෑග් එකේ :baffled::baffled:
    swis army knife එකයි ෆ්ලැට් ස්ක්රෙව් වගේ ලටබට තමා ඉතින් ;);)

    මමත් මන්න පිහිය උස්සන් යන්න කැමතිම නෑ, ඒත් ගහක අත්තක්, තරමක දර කෑල්ලක් පලා ගන්න එහෙම බෑ බන් ඔය වෙන එකකින්වත්.සෑහෙන ප්‍රයෝජනවත් වෙලා තියෙනවා බන් මට නම්.:yes::yes: swiss knife එකක් නම් මා ගාව නෑ.:no: උඹ මේ දාපු භාණ්ඩේ නම් පට්ට ලස්සනයි බන්.Collection එකකට නම් සිරා. :cool::cool:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මමත් මන්න පිහිය උස්සන් යන්න කැමතිම නෑ, ඒත් ගහක අත්තක්, තරමක දර කෑල්ලක් පලා ගන්න එහෙම බෑ බන් ඔය වෙන එකකින්වත්.සෑහෙන ප්‍රයෝජනවත් වෙලා තියෙනවා බන් මට නම්.:yes::yes: swiss knife එකක් නම් මා ගාව නෑ.:no: උඹ මේ දාපු භාණ්ඩේ නම් පට්ට ලස්සනයි බන්.Collection එකකට නම් සිරා. :cool::cool:
    ayi ban pihi walata asa? scurvy group?
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මමත් මන්න පිහිය උස්සන් යන්න කැමතිම නෑ, ඒත් ගහක අත්තක්, තරමක දර කෑල්ලක් පලා ගන්න එහෙම බෑ බන් ඔය වෙන එකකින්වත්.සෑහෙන ප්‍රයෝජනවත් වෙලා තියෙනවා බන් මට නම්.:yes::yes: swiss knife එකක් නම් මා ගාව නෑ.:no: උඹ මේ දාපු භාණ්ඩේ නම් පට්ට ලස්සනයි බන්.Collection එකකට නම් සිරා. :cool::cool:

    sId0Zvj.jpg

    පාවිච්චි උනෙම නෑ කාලෙකින්
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    ebay එකෙන් නම් ගෙන්නලා තියනවා බන් දෙක තුනක් ගෙදරටම ආවා අව්ලක් උනේ නෑ :oo:

    මන්න පිහි නම් දාගෙන යන්නෑ බෑග් එකේ :baffled::baffled:
    swis army knife එකයි ෆ්ලැට් ස්ක්රෙව් වගේ ලටබට තමා ඉතින් ;);)

    ඇයි එතකොට අර බාන්ඩේ :P:P