~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    TRSKT-EDC-Utility-Hunting-Knife-Very-Sharp-Carbon-steel-Handmade-Knife-58HRC-Rosewood-Survival-Tactical-Rescue.jpg_640x640.jpg


    මේවගේ handmade knifes වලට ලංකාවේ මාර්කට් එක තියේද ෆ්රෙන්ස් ?



    ගෙදරදොරේ පාවිච්චි කරන ඒවනම් අවුලක් නෑ.ඔය ගමේ ගොඩේ කම්මල් වලත් හදන්නේ.ආයුධ විදියට පාවිච්චි කරන්න හදන්න බෑ මයේ හිතේ.කඩු එහෙම ලඟ තියාගන්නත් බෑ

    බෙන්ච්සෝ තලයක් හොයාගත්තනම් මරුවට පිහි හදන්න පුලුවන්.තනිකර වානේ
     
    Last edited:
    • Like
    Reactions: EvilEye and jasz