~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    පොතුහර ගලගෙදර 32 km , ඕක 100kmh ම යන්නෙත් නෑ, පැය බාගයක් විතර් යනවනෙ, කුරුනෑගල ඉන්ටර්චේන්ජ් එකේ ඉදලම ගලගෙදරට එන්ඩ විනාඩු 45ක් යයි, කටුගස්තොට පාලම හරය යන එක තේරුමක් නැතිව ඇතිනෙ, :oo:

    උමගක් හාරන සීන් එකක් තියෙනවද වැව හරියේ යටින් :nerd:
    උමග හාරන වැඩේ කෙරෙන්නේ නෑලු වියදම වැඩියි කියල. අනික අර උමා ඔයට හාරලා කේස් උනාට පස්සේ දැන් බය ඇති උමං හාරන්න.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙම විස්තර දන්නේ නෑ මාත් ඔය ඉන්ටනෙට් එකෙන් අහුලගත්ත ඒවගෙන් දැනගන්නේ. ඒ කෑල්ලේ වැඩ තාම අතවත් තියල නෑ කියල තමා කියන්නේ. පුඩිං මාමගෙන් තමා වැඩි විස්තර අහගන්න වෙන්නේ.

    කෝ පුඩින්ස් :rolleyes::rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර සරා ආච්චි නිකමටවත් දැන් එන්නේ නෑ මේ පැත්තේ වෙන ත්‍රෙඩ් වල නං ඉන්නවා :baffled: හරිගියාම ඔහොම තමා යාලු ලයිස්තුවෙනුත් හලලා දාන්න ඕනේ ඉක්මනටම.

    හලන්න දෙයක් නෑ හලලා මාව :baffled: අම්මප මේ ගෑනු නං විස්වාස කරන්ඩ හොඳ නෑ සතේකට :no:
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අර සරා ආච්චි නිකමටවත් දැන් එන්නේ නෑ මේ පැත්තේ වෙන ත්‍රෙඩ් වල නං ඉන්නවා :baffled: හරිගියාම ඔහොම තමා යාලු ලයිස්තුවෙනුත් හලලා දාන්න ඕනේ ඉක්මනටම.

    හලන්න දෙයක් නෑ හලලා මාව :baffled: අම්මප මේ ගෑනු නං විස්වාස කරන්ඩ හොඳ නෑ සතේකට :no:

    :lol::lol::lol:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    අර සරා ආච්චි නිකමටවත් දැන් එන්නේ නෑ මේ පැත්තේ වෙන ත්‍රෙඩ් වල නං ඉන්නවා :baffled: හරිගියාම ඔහොම තමා යාලු ලයිස්තුවෙනුත් හලලා දාන්න ඕනේ ඉක්මනටම.

    හලන්න දෙයක් නෑ හලලා මාව :baffled: අම්මප මේ ගෑනු නං විස්වාස කරන්ඩ හොඳ නෑ සතේකට :no:

    :yes::yes: ganu ehemmai :cool:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අර සරා ආච්චි නිකමටවත් දැන් එන්නේ නෑ මේ පැත්තේ වෙන ත්‍රෙඩ් වල නං ඉන්නවා :baffled: හරිගියාම ඔහොම තමා යාලු ලයිස්තුවෙනුත් හලලා දාන්න ඕනේ ඉක්මනටම.

    හලන්න දෙයක් නෑ හලලා මාව :baffled: අම්මප මේ ගෑනු නං විස්වාස කරන්ඩ හොඳ නෑ සතේකට :no:

    සරා අාච්චි කියන්නෙ නැන්දත් සරාගෙ වයසෙමනෙ :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සරා අාච්චි කියන්නෙ නැන්දත් සරාගෙ වයසෙමනෙ :rolleyes:
    මම ආච්චි කෙනෙක් නං නැන්ද කියන්නේ අහවල් එකටද ඒ කියන්නේ උඹත් පනහකවත් අන්කල් කෙනෙක් වෙන්න ඕනා :baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    අඩෝ මම මෙච්චර දවස් මේ මනුස්සයාගේ ඇවටාර් එකේ නම කියල හිතාගෙන උන්නේ '' ප්‍රෙමිසිස්ට් ''
    අයි හරියට දැක්කේ ඒක '' පෙසිමිස්ට් '' කියල.:rolleyes::rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම ආච්චි කෙනෙක් නං නැන්ද කියන්නේ අහවල් එකටද ඒ කියන්නේ උඹත් පනහකවත් අන්කල් කෙනෙක් වෙන්න ඕනා :baffled:

    හිත දිනාගන්න නැන්දෙ කිව්වෙ නාකි ආච්චිල කැමතියිනෙ නැන්ද කියනවනං :P නැන්දල කැමතියි අක්කෙ කියනවනං :P

    අඩෝ මම මෙච්චර දවස් මේ මනුස්සයාගේ ඇවටාර් එකේ නම කියල හිතාගෙන උන්නේ '' ප්‍රෙමිසිස්ට් ''
    අයි හරියට දැක්කේ ඒක '' පෙසිමිස්ට් '' කියල.:rolleyes::rolleyes:

    ප්‍රෙමිසිස්ට් :baffled: google කල්ලත් බැලුව මොකක්ද ප්‍රෙමිසිස්ට් කියන්නෙ කියල. එහෙම වචනයක් නෑනෙ බං :baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හිත දිනාගන්න නැන්දෙ කිව්වෙ නාකි ආච්චිල කැමතියිනෙ නැන්ද කියනවනං :P නැන්දල කැමතියි අක්කෙ කියනවනං :P

    ප්‍රෙමිසිස්ට් :baffled: google කල්ලත් බැලුව මොකක්ද ප්‍රෙමිසිස්ට් කියන්නෙ කියල. එහෙම වචනයක් නෑනෙ බං :baffled:

    එහෙම වචනයක් නෑ තමයි....මට ඒක පේන විදිහ.අර '' ලේජායෙන්ගේ '' මම උන්නේ ලෙයන්ගා කියල..
    ඔය නම වැඩිය බලන්නේ නෑනේ...:no::no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ළඟදීම බෙලිඅත්තට යනකන් කෝච්චියේ යන්න පුළුවන් ලු :yes:

    39311338_2188487381223196_4026757510466633728_n.jpg
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    අර සරා ආච්චි නිකමටවත් දැන් එන්නේ නෑ මේ පැත්තේ වෙන ත්‍රෙඩ් වල නං ඉන්නවා :baffled: හරිගියාම ඔහොම තමා යාලු ලයිස්තුවෙනුත් හලලා දාන්න ඕනේ ඉක්මනටම.

    හලන්න දෙයක් නෑ හලලා මාව :baffled: අම්මප මේ ගෑනු නං විස්වාස කරන්ඩ හොඳ නෑ සතේකට :no:

    moko scene eka?
    waliyak wath dagattada?