උමග හාරන වැඩේ කෙරෙන්නේ නෑලු වියදම වැඩියි කියල. අනික අර උමා ඔයට හාරලා කේස් උනාට පස්සේ දැන් බය ඇති උමං හාරන්න.
පොතුහර ගලගෙදර 32 km , ඕක 100kmh ම යන්නෙත් නෑ, පැය බාගයක් විතර් යනවනෙ, කුරුනෑගල ඉන්ටර්චේන්ජ් එකේ ඉදලම ගලගෙදරට එන්ඩ විනාඩු 45ක් යයි, කටුගස්තොට පාලම හරය යන එක තේරුමක් නැතිව ඇතිනෙ,
උමගක් හාරන සීන් එකක් තියෙනවද වැව හරියේ යටින්



හරිගියාම ඔහොම තමා යාලු ලයිස්තුවෙනුත් හලලා දාන්න ඕනේ ඉක්මනටම.




