~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

UBE KOLLA

Banned
Aug 17, 2018
87
2
0
සඳුද අවදියෙන් තරුද අවදියෙන්
මේ නිශාන්තයේ...
ඔබ ළඟ නැති තව දිනක් ගෙවී යයි
තනිවුණු වසන්තයේ...//

සීතල ඇතිරුණි මිහිලිය ළයමත
කොඳ කෙම් පිපුරුනි මධු පුරවා
උණුසුම දැසුණේ නෑ නෙත මානෙක
ඔබ ළඟ නැතිවම අද මා තනිවම

සඳුද අවදියෙන්......

පහන් නොදැල්වෙයි ඔබෙ පැල්පත තුළ
මගේම කඳුළක් ඒ පිනිබිඳු ලෙස
ඔබෙ කවුළුව ළඟ
පිපි මල්පෙති මත...

සඳුද අවදියෙන්......


Sanduda Awadiyen Tharuda Awadiyen
Amarasiri Peiris
 

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    giphy.gif
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    අදට එළකිරි ඇවිත් අවුරුදු තුනක් ලු :baffled: හනේ හපොයි ඉතින් කාලේ යන ඉක්මන :no:

    ඔන්න මං ගානේ රෙප් පව්‍ර් එක එකකින් වැඩි කරලා දුන්නා
     
    • Like
    Reactions: LazyLizard