~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අම්මට සිරි එතකොට එකම කිරිපිටි ද එක එක නම් ගහලා විකුනන්නේ?:confused:
    ඒවුනාට රත්ති එකට වඩා ඇන්කර් උකු ගතිය වැඩියි නේද:dull:


    එක ජාතියක් උකුයි අනික් ජාතිය ළමයින්ට හොඳයි අනික් ජාතිය ඇට දිරනවට හොඳයි කිය කියා කියන්නේ බොරුද එතකොට :baffled: ඔක්කොම එකම කිරිපිටි නෙ.

    IMAG0532.jpg


    mewwage cement kotta wage enne piti genalla packing machine walata danawa mehe. oya eka eka brand ekata wenama machine eka gane thiyenwa (raththi, anchour, anline, pedia pro) ewagen pack karala denawa. un itin ehen mona dala genawada danne mehe pack korana eka witharai karanne :dull::dull: