කෝ යකො මේකේ කිසිම මහා සංවාදයක් නෑනේ
චීත්තයක් බස්සුවනනං නග්ගලා ගන්න පුළුවන්
කෝ යකො මේකේ කිසිම මහා සංවාදයක් නෑනේ
මල්බබා ෆිට්නස් ප්රඩක්ට්ස්
මම පොඩි ඇඩ් එකක් හැදුවා බලන්න හොදද කියලා![]()

ලංකාවේ වර්ගයක් වෙන්නැති නේද ඒ දෙලුම. රතු අඩුයි
ඒ වගේ ,ගානත් අඩු හින්ද ගත්ත , නැත්නම් ඉතින් Rs 200-300 තම ලොකු දෙළුම් ගෙඩිය![]()
එවා තියෙනවා කීල්ස් සුපර්,ආර්පිකො වගෙ එවායෙ.එවායින් ගන්න.ග්රැම් ගානට ගන්න පුලුවන් නිසා ලාබයි..