~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    මේ දෙළුම් ජාතිය මොක්ක ද ? මම ගත්තට ජාතිය අහන්න බැරි උනා , Rs 50/= , වරදක් නම් නැ ,දෙළුම් ගෙඩිය හෙන පොඩ්යි, අල්ලේ size.

    Untitled_2.jpg


    Untitled_1.jpg
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ඒ වගේ ,ගානත් අඩු හින්ද ගත්ත , නැත්නම් ඉතින් Rs 200-300 තම ලොකු දෙළුම් ගෙඩිය :sorry:
    ලංකාවේ වර්ගයක් වෙන්නැති නේද ඒ දෙලුම. රතු අඩුයි
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒ වගේ ,ගානත් අඩු හින්ද ගත්ත , නැත්නම් ඉතින් Rs 200-300 තම ලොකු දෙළුම් ගෙඩිය :sorry:

    ඔවා හැදෙන්නෙ අනුරාධපුර,කතරගම,තිස්සමහාරාම වගෙ පැති වල..හොදයි ඉතින්...රතුවට තියෙන්නෙ ඉන්දියාවෙන් ගෙනවන එක...:)එවා තියෙනවා කීල්ස් සුපර්,ආර්පිකො වගෙ එවායෙ.එවායින් ගන්න.ග්‍රැම් ගානට ගන්න පුලුවන් නිසා ලාබයි..