~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ වගේ ,ගානත් අඩු හින්ද ගත්ත , නැත්නම් ඉතින් Rs 200-300 තම ලොකු දෙළුම් ගෙඩිය :sorry:
    මේකේ හබැටි පොත්තයි ඇට ටිකයි අයින් කරාම පොඩ්ඩයි කන්න තියෙන්නේ.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    මාසෙට 3 කැවත් , මදැයි , මුකුත් නොකනවට වඩා :)

    මේකේ හබැටි පොත්තයි ඇට ටිකයි අයින් කරාම පොඩ්ඩයි කන්න තියෙන්නේ.
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ දෙළුම් ජාතිය මොක්ක ද ? මම ගත්තට ජාතිය අහන්න බැරි උනා , Rs 50/= , වරදක් නම් නැ ,දෙළුම් ගෙඩිය හෙන පොඩ්යි, අල්ලේ size.

    Untitled_2.jpg


    Untitled_1.jpg

    අපේ ගෙවල් වල එහෙම තොබ්බ ඔය වගේ ඒව
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔවා හැදෙන්නෙ අනුරාධපුර,කතරගම,තිස්සමහාරාම වගෙ පැති වල..හොදයි ඉතින්...රතුවට තියෙන්නෙ ඉන්දියාවෙන් ගෙනවන එක...:)එවා තියෙනවා කීල්ස් සුපර්,ආර්පිකො වගෙ එවායෙ.එවායින් ගන්න.ග්‍රැම් ගානට ගන්න පුලුවන් නිසා ලාබයි..

    දෙළුම් ගහක් ඉස්සර අපේ ගෙදරත් තිබුනා. ගෙඩිත් එකක් දෙකක් ආවා.:D

    ඕවායේ මොකක්ද තියෙන ගුනේ? :confused: පිළිකා ලෙඩ්ඩුන්ට දෙනවා නේද?
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    :lol: onna guna


    දෙළුම් ගහක් ඉස්සර අපේ ගෙදරත් තිබුනා. ගෙඩිත් එකක් දෙකක් ආවා.:D

    ඕවායේ මොකක්ද තියෙන ගුනේ? :confused: පිළිකා ලෙඩ්ඩුන්ට දෙනවා නේද?
     
    • Like
    Reactions: NK123

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :lol: onna guna


    අම්මට හුඩු මේක දැනන් හිටියනම් දෙළුම් වත්තක්ම දානවනේ

    තැන්ක්ස් සජා

    උබේද යුටුබ් චැනල් එක?


    nvD3NUx.png
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    උබේද යුටුබ් චැනල් එක? :no:

    අම්මට හුඩු මේක දැනන් හිටියනම් දෙළුම් වත්තක්ම දානවනේ

    තැන්ක්ස් සජා

    උබේද යුටුබ් චැනල් එක?


    nvD3NUx.png
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාසෙට 3 කැවත් , මදැයි , මුකුත් නොකනවට වඩා :)
    ඔව් ඔව් පලතුරු කන එක හොඳයි නෙ :yes: මේ වගේ ඒවා හැබැයි හොයන්න නෑ වැඩිය ඇපල් මිදි නෙ වැඩියෙන් තියෙන්නේ.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පලතුරුවලින් වැඩියෙන්ම ගුණදායක පලතුරු මොනවද?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මහා සංවාදයක් සදහා :yes:


    :yes::yes::yes:

    ඔව් මචන් පලක් ඇති දෙයක් ගැන කතාකරමු.
    නැත්තන් හැමදාම කතාකරන්නේ දේශපාලුවෝ ගැනයි, හංසමාලි වගේ ගැනු ගැනයිනේ