මේකේ හබැටි පොත්තයි ඇට ටිකයි අයින් කරාම පොඩ්ඩයි කන්න තියෙන්නේ.ඒ වගේ ,ගානත් අඩු හින්ද ගත්ත , නැත්නම් ඉතින් Rs 200-300 තම ලොකු දෙළුම් ගෙඩිය![]()
මේකේ හබැටි පොත්තයි ඇට ටිකයි අයින් කරාම පොඩ්ඩයි කන්න තියෙන්නේ.ඒ වගේ ,ගානත් අඩු හින්ද ගත්ත , නැත්නම් ඉතින් Rs 200-300 තම ලොකු දෙළුම් ගෙඩිය![]()

මේකේ හබැටි පොත්තයි ඇට ටිකයි අයින් කරාම පොඩ්ඩයි කන්න තියෙන්නේ.
මේ දෙළුම් ජාතිය මොක්ක ද ? මම ගත්තට ජාතිය අහන්න බැරි උනා , Rs 50/= , වරදක් නම් නැ ,දෙළුම් ගෙඩිය හෙන පොඩ්යි, අල්ලේ size.
![]()
![]()
දෙළුම් ජාතිය මොක්කක් ද බන්![]()
ඔවා හැදෙන්නෙ අනුරාධපුර,කතරගම,තිස්සමහාරාම වගෙ පැති වල..හොදයි ඉතින්...රතුවට තියෙන්නෙ ඉන්දියාවෙන් ගෙනවන එක...එවා තියෙනවා කීල්ස් සුපර්,ආර්පිකො වගෙ එවායෙ.එවායින් ගන්න.ග්රැම් ගානට ගන්න පුලුවන් නිසා ලාබයි..

පිළිකා ලෙඩ්ඩුන්ට දෙනවා නේද?
onna guna දෙළුම් ගහක් ඉස්සර අපේ ගෙදරත් තිබුනා. ගෙඩිත් එකක් දෙකක් ආවා.
ඕවායේ මොකක්ද තියෙන ගුනේ?පිළිකා ලෙඩ්ඩුන්ට දෙනවා නේද?
onna guna

අම්මට හුඩු මේක දැනන් හිටියනම් දෙළුම් වත්තක්ම දානවනේ
තැන්ක්ස් සජා
උබේද යුටුබ් චැනල් එක?
![]()
ඔව් ඔව් පලතුරු කන එක හොඳයි නෙමාසෙට 3 කැවත් , මදැයි , මුකුත් නොකනවට වඩා![]()
මේ වගේ ඒවා හැබැයි හොයන්න නෑ වැඩිය ඇපල් මිදි නෙ වැඩියෙන් තියෙන්නේ. මහා සංවාදයක් සදහා![]()



පලතුරුවලින් වැඩියෙන්ම ගුණදායක පලතුරු මොනවද?
දෙලුම්නම් ලෙඩ්ඩුන්ට දෙනව නේද වයස අයට