~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    එහෙම එකක් නෑ බන් :angry::dull: වෙන කවුරුත් කරන පාටක් නෑ :sorry::sorry: එහෙම උනොත් මේ සැරේ එළකිරි awards නැති වෙනවා
    ඉවෙන්ට් එකක් නං තිබුනොත් හොඳයි තමා මේ පාලු ගතිය නැතිවෙලා යන්න :yes: උපුල් මාමට දෙමුද වැඩේ එයා ගියපාරත් හිටියනේ සංවිධායක මඩුල්ලේ.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    ඉවෙන්ට් එකක් නං තිබුනොත් හොඳයි තමා මේ පාලු ගතිය නැතිවෙලා යන්න :yes: උපුල් මාමට දෙමුද වැඩේ එයා ගියපාරත් හිටියනේ සංවිධායක මඩුල්ලේ.

    Meke wadi hariyak inne anyn karana de wiwechanaya karana un misak thaman wadak karana un nemene. E hinda anith un hithan dewal wadak na umbala wade patan ganilla. E wage events tiyeddi thama forum1 gammak tiyenne :yes:
     
    • Like
    Reactions: EK KILLER

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    images
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඉවෙන්ට් එකක් නං තිබුනොත් හොඳයි තමා මේ පාලු ගතිය නැතිවෙලා යන්න :yes: උපුල් මාමට දෙමුද වැඩේ එයා ගියපාරත් හිටියනේ සංවිධායක මඩුල්ලේ.

    ඔව් බන් සිරාවට :yes::yes:

    උපුල මරු :yes::yes: busy නිසා කොහොම වෙයිද දන්නේ නෑ හැබැයි :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔව් බන් සිරාවට :yes::yes:

    උපුල මරු :yes::yes: busy නිසා කොහොම වෙයිද දන්නේ නෑ හැබැයි :baffled:
    වෙලාවකට ඉන්නවා වෙලාවකට නෑ මනුස්සය දැන් ගෙදර උයන පිහන වැඩ රෙදි හෝදන වැඩ එහෙමත් ඇති නෙ :P