~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පේනවනේ නටන නැටිල්ල (මට හිතෙන්නේ නැටුම් තෙල් ටිකක් වත් පෙවුනද දන්නැ වතුර කියලා හිතල)

    හම්බෝ මේවා දාලා සාරා අක්කාගෙන් ගුටිකන්න වෙයිද දන්නැ
    ඇත්ත කියන්න බයවෙන්නේ මොකටද :no: සරා තමා ඔය මේකප් එක නැති හින්ද අඳුරගන්න බෑ :yes:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,612
    113
    Nowhere
    මොකෝ මේ දුකෙන් :baffled:

    හක්කේ අස්සෙන් දතක් එනවා. තව දත් වලට එන්න ඉඩකුත් නෑ. ඒ මදිවට ඇල වෙලා දත් එන්නේ. කට අරිද්දි රිදෙනවා :(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    හක්කේ අස්සෙන් දතක් එනවා. තව දත් වලට එන්න ඉඩකුත් නෑ. ඒ මදිවට ඇල වෙලා දත් එන්නේ. කට අරිද්දි රිදෙනවා :(

    මගෙත්:(:(:(බෘෆන් 400g දෙකක් බිලා ඉන්නෙ...:(:(
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇරො අයියා.................කවද්ද වෙඩිම........
    මොනාද අලුත් අප්ඩෙට්.:)
    ටියුශන් වැඩෙ හොදින් කෙරෙනෙවා ද
    අලුත් අප්ඩේට් අයියා මහරගමට මු උනා ..එහේ මාතර පැත්තේ සාරාවෙකුත් හම්බුනා .ඒ සාරාටනම් මගුලක් සෙට් කරලා ආවා ..මගේ වේදීම ඉතින් ලබන අවුරුද්දෙවත් ගන්න ඕනා :cool:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,612
    113
    Nowhere
    මගෙත්:(:(:(බෘෆන් 400g දෙකක් බිලා ඉන්නෙ...:(:(

    Wisdom teeth..... :):)

    එකක් නං කමක් නෑ. දෙපැත්තෙන් දෙකක් එනවා. මට හිතෙන්නේ දත වැදිලා ඇතුල් පැත්ත තුවාල වෙලා.:(
     
    • Like
    Reactions: Sara531

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    එකක් නං කමක් නෑ. දෙපැත්තෙන් දෙකක් එනවා. මට හිතෙන්නේ දත වැදිලා ඇතුල් පැත්ත තුවාල වෙලා.:(

    මගෙ හක්ක පොඩි නිසා එන්න ඉඩ මදිලු.ගලවන්න ලු......:(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අලුත් අප්ඩේට් අයියා මහරගමට මු උනා ..එහේ මාතර පැත්තේ සාරාවෙකුත් හම්බුනා .ඒ සාරාටනම් මගුලක් සෙට් කරලා ආවා ..මගේ වේදීම ඉතින් ලබන අවුරුද්දෙවත් ගන්න ඕනා :cool:

    👍👍👍👍👍👍👍👍👍👍 මාත් හිතන් ඉන්නෙ ලබන අවුද්දෙ දිහා වෙඩිම ගන්න තමා.......:cool:;)