වෙරළේ ඉදන් සිතිජය වෙනවම් සාමාන්යෙන් දුර කොහොමද ? 50 km වගේ ද ?, මම අද එද්දී නැවක් දැක්ක , marine drive එකේ , එකයි නිකන් හිතුනේ 

වෙරළේ ඉදන් සිතිජය වෙනවම් සාමාන්යෙන් දුර කොහොමද ? 50 km වගේ ද ?, මම අද එද්දී නැවක් දැක්ක , marine drive එකේ , එකයි නිකන් හිතුනේ![]()
50 km is far beyond......
15 - 20 km I think....
![]()
ඊට පස්සෙ ස්පයිඩර්මෑනුයි සුපර් මෑනුයි කණුවට නැගලා හොරු ටික අල්ලගත්තා..This is what I felt..
![]()
![]()
පෙලපාලියකට ආන්ඩුවක් පෙරලන්න බැරි උනාට #Art එකකට මිනිහෙක් හිතන විදිය වෙනස් කරන්න නම් පුලුවන්
Paintist - Sasanka Fonseka
Source- The Art gallery Facebook group

thanks , kohomada kiwwe , nikan guess kala da ?

ඩොඩෝ ඒ පැතිවල ගියාම පොටෝ අරන් ත්රෙඩ් එකක් දාන්නකෝ මුලතිව් කලුද සුදුද කියලවත් දැකල නෑ නෙවමම මෝටර් බෝට්ටුවේ උපරිම කිලෝමීටර් 12 ගිහින් තියෙනවා.මුලතිව් මුහුදේ.ගොඩබිම පෙන්නේ නෑ හැබැයි ආපහු එද්දී ගොඩ ඉඳල 7 - 8 km දුරදි වගේ කැබිතිගොල්ලැව - වාහල්කඩ කන්ද ( ගල් කන්ද ) ලාවට පේන්න ගන්නවා.ඒ මිනුම් එක්ක මම හිතුවා නැවක් (මීටර් 10 -20 උසක් ) එක්ක ක්ෂිතිජ රේඛාව 15 km වගේ වෙයි කියල.![]()
ඩොඩෝ ඒ පැතිවල ගියාම පොටෝ අරන් ත්රෙඩ් එකක් දාන්නකෝ මුලතිව් කලුද සුදුද කියලවත් දැකල නෑ නෙව![]()

ඩොඩෝ ඒ පැතිවල ගියාම පොටෝ අරන් ත්රෙඩ් එකක් දාන්නකෝ මුලතිව් කලුද සුදුද කියලවත් දැකල නෑ නෙව![]()
තමුසෙ ඉස්ස්ල්ල නුවර ටවුමට යනවකො![]()
කුක්ස්....කවද්ද කැම්පස් පටන් ගන්නේ ?

නුවර තියා කටුගස්තොට ටවුමටවත් ගියේ නෑ ඕයි දැන් සති දෙකකින් විතරතමුසෙ ඉස්ස්ල්ල නුවර ටවුමට යනවකො![]()
ගිය සතියෙ පටන් ගත්ත.
දැන් ගෙදර යන ගමන්