~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    වෙරළේ ඉදන් සිතිජය වෙනවම් සාමාන්යෙන් දුර කොහොමද ? 50 km වගේ ද ?, මම අද එද්දී නැවක් දැක්ක , marine drive එකේ , එකයි නිකන් හිතුනේ :rolleyes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වෙරළේ ඉදන් සිතිජය වෙනවම් සාමාන්යෙන් දුර කොහොමද ? 50 km වගේ ද ?, මම අද එද්දී නැවක් දැක්ක , marine drive එකේ , එකයි නිකන් හිතුනේ :rolleyes:

    50 km is far beyond......
    15 - 20 km I think....
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    meka thibba link: quora

    main-qimg-9034d8632fb74115978e5489e34ab7d4-c
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    1nO34lx.jpg

    ඊට පස්සෙ ස්පයිඩර්මෑනුයි සුපර් මෑනුයි කණුවට නැගලා හොරු ටික අල්ලගත්තා..😂😁🎨 This is what I felt.. :P :P
    පෙලපාලියකට ආන්ඩුවක් පෙරලන්න බැරි උනාට #Art එකකට මිනිහෙක් හිතන විදිය වෙනස් කරන්න නම් පුලුවන්
    Paintist - Sasanka Fonseka‎
    Source- The Art gallery Facebook group

    Elakiri do.. :)
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    1nO34lx.jpg

    ඊට පස්සෙ ස්පයිඩර්මෑනුයි සුපර් මෑනුයි කණුවට නැගලා හොරු ටික අල්ලගත්තා..😂😁🎨 This is what I felt.. :P :P
    පෙලපාලියකට ආන්ඩුවක් පෙරලන්න බැරි උනාට #Art එකකට මිනිහෙක් හිතන විදිය වෙනස් කරන්න නම් පුලුවන්
    Paintist - Sasanka Fonseka‎
    Source- The Art gallery Facebook group

    :lol::lol:
     
    • Like
    Reactions: EK KILLER

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    thanks , kohomada kiwwe , nikan guess kala da ?

    මම මෝටර් බෝට්ටුවේ උපරිම කිලෝමීටර් 12 ගිහින් තියෙනවා.මුලතිව් මුහුදේ.ගොඩබිම පෙන්නේ නෑ හැබැයි ආපහු එද්දී ගොඩ ඉඳල 7 - 8 km දුරදි වගේ කැබිතිගොල්ලැව - වාහල්කඩ කන්ද ( ගල් කන්ද ) ලාවට පේන්න ගන්නවා.ඒ මිනුම් එක්ක මම හිතුවා නැවක් (මීටර් 10 -20 උසක් ) එක්ක ක්‍ෂිතිජ රේඛාව 15 km වගේ වෙයි කියල.:):)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම මෝටර් බෝට්ටුවේ උපරිම කිලෝමීටර් 12 ගිහින් තියෙනවා.මුලතිව් මුහුදේ.ගොඩබිම පෙන්නේ නෑ හැබැයි ආපහු එද්දී ගොඩ ඉඳල 7 - 8 km දුරදි වගේ කැබිතිගොල්ලැව - වාහල්කඩ කන්ද ( ගල් කන්ද ) ලාවට පේන්න ගන්නවා.ඒ මිනුම් එක්ක මම හිතුවා නැවක් (මීටර් 10 -20 උසක් ) එක්ක ක්‍ෂිතිජ රේඛාව 15 km වගේ වෙයි කියල.:):)
    ඩොඩෝ ඒ පැතිවල ගියාම පොටෝ අරන් ත්‍රෙඩ් එකක් දාන්නකෝ මුලතිව් කලුද සුදුද කියලවත් දැකල නෑ නෙව :no:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඩොඩෝ ඒ පැතිවල ගියාම පොටෝ අරන් ත්‍රෙඩ් එකක් දාන්නකෝ මුලතිව් කලුද සුදුද කියලවත් දැකල නෑ නෙව :no:

    මම ඒ දවස් වල ගිය එකක් දැම්ම නේ කටුස්. :rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඩොඩෝ ඒ පැතිවල ගියාම පොටෝ අරන් ත්‍රෙඩ් එකක් දාන්නකෝ මුලතිව් කලුද සුදුද කියලවත් දැකල නෑ නෙව :no:

    තමුසෙ ඉස්ස්ල්ල නුවර ටවුමට යනවකො:p