~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඩොඩෝ මේ බලන්නකෝ මේකේ ලස්සන. Kadiyanlena Falls, Nawalapitiya ලු

    41195637_2227963447275589_8776636468169801728_n.jpg
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    චොකලට් හැදුව. කුකින් චොකලට් උණු කරලා හැදුවේ. පලවෙනි වතාවට කලේ.වැඩේ හොඳයි රසයි. ඒත් පොඩ්ඩක් තද ගතියෙන් වැඩි වුනා. ආපහු සැරයක් හදන්න ඕනේ, බටර් ටිකක් වැඩිපුර දාල.හරි පදමට හැදුවට පස්සේ ත්‍රෙඩ් එකක් දාන්නම්. :)
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    චොකලට් හැදුව. කුකින් චොකලට් උණු කරලා හැදුවේ. පලවෙනි වතාවට කලේ.වැඩේ හොඳයි රසයි. ඒත් පොඩ්ඩක් තද ගතියෙන් වැඩි වුනා. ආපහු සැරයක් හදන්න ඕනේ, බටර් ටිකක් වැඩිපුර දාල.හරි පදමට හැදුවට පස්සේ ත්‍රෙඩ් එකක් දාන්නම්. :)

    :love::love::love::love:
    yako apitath diyaw
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චොකලට් හැදුව. කුකින් චොකලට් උණු කරලා හැදුවේ. පලවෙනි වතාවට කලේ.වැඩේ හොඳයි රසයි. ඒත් පොඩ්ඩක් තද ගතියෙන් වැඩි වුනා. ආපහු සැරයක් හදන්න ඕනේ, බටර් ටිකක් වැඩිපුර දාල.හරි පදමට හැදුවට පස්සේ ත්‍රෙඩ් එකක් දාන්නම්. :)
    අපිට නෑ :baffled: තනියම කාල මෙයා :no:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ක්‍රෝම් එකේ ලුත් අප්ඩේට් එක චාටර්නෙ :angry::angry::no::no: ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරර් තීම් එකක් දාල වගේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ක්‍රෝම් එකේ ලුත් අප්ඩේට් එක චාටර්නෙ :angry::angry::no::no: ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරර් තීම් එකක් දාල වගේ

    ram usage eka kohomada
    issarata vada aduda wadida?