innawa machan ithin weda thama me tike danne neddaMal baba kohomada ?
moko wenne ?
innawa machan ithin weda thama me tike danne nedda
ට්‍රැවල් ගයිඩ් එකේ නේද ?
හැබැයි මම ට්‍රිප් රිපෝර්ට් දාන්නේ නෑ එහෙම ලොකු විස්තර එක්ක....![]()
ඒ වුනාට හොද පෝස්ට් දානවනෙ 
office eken enna behe denහොඳින් ඉන්නවා බන්......බිසීද මේ ටිකේ ? වැඩිය පේන්න නෑනේ..

ඩොඩෝ මේ බලන්නකෝ මේකේ ලස්සන. Kadiyanlena Falls, Nawalapitiya ලු

office eken enna behe den
api serama social media sites entertainment sites block karala thiyenne ban
elakiri athulu![]()



ඩොඩෝ මේ බලන්නකෝ මේකේ ලස්සන. Kadiyanlena Falls, Nawalapitiya ලු
![]()


චොකලට් හැදුව. කුකින් චොකලට් උණු කරලා හැදුවේ. පලවෙනි වතාවට කලේ.වැඩේ හොඳයි රසයි. ඒත් පොඩ්ඩක් තද ගතියෙන් වැඩි වුනා. ආපහු සැරයක් හදන්න ඕනේ, බටර් ටිකක් වැඩිපුර දාල.හරි පදමට හැදුවට පස්සේ ත්‍රෙඩ් එකක් දාන්නම්.![]()




අපිට නෑචොකලට් හැදුව. කුකින් චොකලට් උණු කරලා හැදුවේ. පලවෙනි වතාවට කලේ.වැඩේ හොඳයි රසයි. ඒත් පොඩ්ඩක් තද ගතියෙන් වැඩි වුනා. ආපහු සැරයක් හදන්න ඕනේ, බටර් ටිකක් වැඩිපුර දාල.හරි පදමට හැදුවට පස්සේ ත්‍රෙඩ් එකක් දාන්නම්.![]()
තනියම කාල මෙයා
office eken enna behe den
api serama social media sites entertainment sites block karala thiyenne ban
elakiri athulu![]()

denatama oka bypass karala yanna puluwan system ekak hoyagena ape unape nam ona ekak yanna puluwan..
eth api yanne na![]()

ක්‍රෝම් එකේ ලුත් අප්ඩේට් එක චාටර්නෙඉන්ටර්නෙට් එක්ස්ප්ලොරර් තීම් එකක් දාල වගේ
ram usage eka kohomada
issarata vada aduda wadida?

