මල් මල් විලේ රොන් සොයා ඇයි ගියේ... හූ හූ හුහූ....
වන්දනාවේ ගිහින් සමනලුන්
මල් මල් විලේ රොන් සොයා ඇයි ගියේ... හූ හූ හුහූ....
ලංකාවේ ලොකුවටම රටකජු භෝගය වවන දිස්ත්‍රික්කය.
හින්දු භක්තිකයන් වැඩියි. කතෝලික පිරිස 2 -3 % වගේ ඉතා සුළු ප්‍රමාණයකින් ඉන්නේ.
මුලතිව් ටවුන් එකේ රජයේ හෝ පෞද්ගලික තැබෑරුම් නෑ( බාර් නෑ ) බාර් දාන්න අවසර දෙන්නෙත් නෑ. හමුදා කඳවුරු ඇතුලේ විතරයි තියෙන්නේ.
ප්‍රධාන කලපු 03 යුක්තයි නන්දිකඩාල් / නයාරු / කෝකිලායි.
මුලතිව් මහා කැලය තමා යුද්ධේ කාලේ වන්නි කැලේ කියල හැඳින්නුවේ.
ප්‍රධාන ප්‍රවේශ මාර්ග 02 - A 09 හරහා මාන්කුලම් හන්දියෙන් සහ පරන්තන් හන්දියෙන් තියෙන ප්‍රවේශ මාර්ග. ඊට අමතරව පුලියන්කුලම් හන්දියෙන් සහ පදවිය බෝගස්වැව - කොහොඹගස් හන්දිය හරහා තියෙන මාර්ග.
දකුණේ ඉඳල එන කෙනෙකුට තියෙන පහසුම මාර්ගය පදවිය හරහා.
පොදුවේ මුලතිව් පස රතු දුඹුරු පසක් තියෙන්නේ. නමුත් ගල් පස නෙමේ.
මුලතිව් මුල් පදිංචිකරුවෝ බහුතරයක් යුරෝපය, කැනඩාව, ඔස්ට්‍රේලියාව වගේ රටවල ඉන්නේ. ඒ පිරිස් මුලතිව් වෙළඳ සංගමය සමග සෘජු සම්බන්ධකම් තියෙනවා. මුලතිව් නගරයේ යුද්ධයෙන් පසු බහුතරයක් කඩ සාප්පු, ව්‍යාපාර ගොඩනැගිලි ඉදිකළේ මේ විදේශ ගත පිරිස් වල මුදලින්.
මුලතිව් නගරයේ අවට සීමාවේ මුහුද ඉතා ගැඹුරුයි.රැලි ගතිය අවමයි.
ධීවර වෘත්තීය ඉතා පහත කොට සලකනවා. කුල බේදය ඉතා වැඩියි.
යාපනයට සාපේක්ෂව අධ්‍යාපන මට්ටම ඉතාම දුර්වලයි.
ඉංග්‍රීසි භාෂා හැසිරවීමත් අපි පොදුවේ දන්න දමිල ජනයාට සාපේක්ෂව ඉතා දුර්වලයි.
යාපනයට සාපේක්ෂව සිංහල ජනතාව කෙරෙහි ඇති අප්‍රසාදය ඉතා ඉහලයි.
මුලතිව් දිස්ත්‍රික්කයේ වැඩිපුරම හමුදා කඳවුරු භාරව ඉන්නේ විශේෂ බලකාය.( SF camps )
දිස්ත්‍රික්කයේ ඇති ප්‍රධාන සිංහල ජනාවාසයය - වැලිඔය . ඊට අමතරව කෝකිලායි, ජනකපුර,කල්‍යාණි පුර ( මේජර් ජනරාල් ජානක පෙරේරාගේ සංකල්පයන්ට අනුව නිර්මාණය කරන ලද ), ඩොලර් ෆාම්, කිරිඉබ්බන් වැව, හෙළඹවැව වගේ සිංහල ජනාවාස තියෙනවා.
( ඩොලර් ෆාම් සිද්ධිය ගැන හොයල බලන්න )
වේගයෙන් ජනාවාස වෙමින් පවතින දිස්ත්ර්ක්කයක්.
බිම්බෝම්බ නිෂ්ක්‍රිය නොකළ ප්‍රදේශ අතරින් වැඩිම ඝනත්වයක් සහිත දිස්ත්‍රික්කය.( අඩුවෙන්ම බිම්බෝම්බ අයින් කරපු සහ තව කරන්න ඉතුරු වෙලා තියෙන )
මගේ ඔලුවේ තිබ්බ කරුණු ටිකක්...උඹට දල අදහසක් ගන්න හැකි වෙයි කටුස්....
මල් මල් විලේ රොන් සොයා ඇයි ගියේ... හූ හූ හුහූ....

හිච්චි නගේ බාලේ හිද ඩිස්ටි ඩිඩින්...![]()
ඔය කියන්නේ පියාඹන සමනල්ලුද කකුලේ දෙකේ සමනල්ලුදවන්දනාවේ ගිහින් සමනලුන්
Lapati sithin mata mathakai wihilu kala dishti didin!

බාලඅපරාද කරන්න එපා මනුස්සයෝහිච්චි නගේ බාලේ හිද ඩිස්ටි ඩිඩින්...![]()
හිච්චි නගාට වයස කීයද බාලඅපරාද කරන්න එපා මනුස්සයෝහිච්චි නගාට වයස කීයද

දැන් හතළිහක් විතර වෙනවා නේද වයසට ගැලපෙන කෙනෙක් හොයාගත්තොත් නරකද මම අහන්නේවයසෙ වැරැද්ද සුද්දා ...![]()

දැන් හතළිහක් විතර වෙනවා නේද වයසට ගැලපෙන කෙනෙක් හොයාගත්තොත් නරකද මම අහන්නේ![]()


හිච්චි නගාගෙ පොටෝ එකක් නැතුව මුකුත් කියන්න අමාරුයිMage wayasa nemei bola, hichchige wayasa
ඩිස්කේ අම්මාට ඩිස්කාඩි...
![]()

හිච්චි නගාගෙ පොටෝ එකක් නැතුව මුකුත් කියන්න අමාරුයි![]()
මේ මම ඉන්නේඔක්කොමල offline ....
කව්රුත් නැති මේ පාලු දේවාලේ.........![]()