~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හිරු මල් කිණිත්තක් දරා
    සිහිලෑල් පියාපත් සලා
    සුළගින් හොරෙන් මග අසා
    එන්නම් සෑණින් ඔබ සොයා

    මතකෙන් ඉඩක් ඉල්ලලා
    තුරුලෙන් ලෑගුම් ගෙන එදා
    හසරෑල් ලොවක් හිත මවා
    හෙට මා ඔයාගේ වෙනවා
    හෙට මා ඔයාගේ වෙනවා

    සුපෙම් භාවනාවක් වාගේ
    මගේ දෙස බලා
    කියා දෙන්න ඔබගේ සෙනෙහස
    කොතෙක්දෑයි කියා
    අහංකාර මාගේ හිත දෑන්
    ඔබේ ළග තමා
    නොදන්නවා වාගේ ඈතින්
    තවත් ඉන්නෙපා

    හිතේ මෑවුන ප්‍රේම කවියේ
    හිඩෑස් තෑන් මකා
    හිදින්නට හිතයි සුවසේ
    තුරුල් වී සදා
    රෑයේ දුටුව හීන රහසේ
    හෑබෑ වී මෙදා
    පුරුද්දක්ද මෙ දිවියේ
    මටත් නොහෑගුනා

    පහන් තාරුකාවක් වාගේ
    හදේ පායාලා
    ගිලන් පෙම් පෑතුම් හිත පතුලේ
    කොහෙටද වෙලා
    නෙතින් වෑටුන කදුලෑල් ඔබගේ
    අතින් පිස දමා
    සිනාසෙන්න ආසයි හෑමකල්
    ඔබේ ලොව පුරා

    පහන් ටෑඹ වෙලා දිවි ගමනේ
    නවාතෑන් සොයා
    රෑදෙන්නට හිතයි සෙවනේ
    සුසුම් හෑර දමා
    ඔබෙන් ලෑබුණ ආදරේ නම්
    අනන්තෙට එහා
    පුරුද්දක්ද මෙ දිවියේ
    මටත් නොහෑගුණා

    හිරු මල් කිණිත්තක් දරා
    සිහිලෑල් පියාපත් සලා
    සුළගින් හොරෙන් මග අසා
    එන්නම් සෑණින් ඔබ සොයා

    මතකෙන් ඉඩක් ඉල්ලලා
    තුරුලෙන් ලෑගුම් ගෙන එදා
    හසරෑල් ලොවක් හිත මවා
    හෙට මා ඔයාගේ වෙනවා
    හෙට මා ඔයාගේ වෙනවා



     
    Last edited: