~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,781
    21,095
    113
    adala nene
    හා ඉතින් :angry::angry::angry:

    :rofl:

    :no::no::no:

    :baffled::baffled::baffled:

    නෑ නෑ මට එක ගිෆ්ට් එකක් ඕනෙ 2000-3000 වගේ එකක්. තව එකක් ඕනෙ 50ට වඩා අඩු එකක් :D Fdහරියන එකක් නෑ wඅගේ නේද :dull:

    :P

    2000-3000 ekata dipan hoda sent ekkak or cream ekkak :rolleyes::rolleyes:
    oya warge un kemathi owata :rofl::rofl::P:P

    50ta adu ewa mn danne puthi :baffled:
     
    • Like
    Reactions: MarshMello
    ලගදීම නීතිගත කරයි. ඊටපස්සේ ලංකාවටත් එනවා :P
    vision 2025 ;)

    හෙණම ගහපිය. :angry: LGBT පා ගමනකුත් ලඟදිම යයි එහෙනන්. :dull: අනේ ලංකාවට ගිය කලක් :( සිංහලයටමයි ඉතින් කෙළ වෙන්නෙ. සමහර එවුන්ට වගෙ අපිටත් කසාද 4ක් කරගන්න අවසර ඉල්ලල පා ගමනක් යන්න ඕනෙ. :rolleyes: ජාති, ආගම් අනුව වෙන වෙන නීති රටක තියෙන්න බෑනෙ. :rofl:
     

    Radio

    Member
    Sep 17, 2010
    1,309
    128
    0
    ElaKiri Radio !
    Music Hut tharindu mj එක්ක කැමතුම සිංදු අහන්න සිංදු ඉල්ලන්න එකතුවෙන්න රාත්‍රී 8:00 සිට Elakiri Radio..!
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Music Hut tharindu mj එක්ක කැමතුම සිංදු අහන්න සිංදු ඉල්ලන්න එකතුවෙන්න රාත්‍රී 8:00 සිට Elakiri Radio..!

    ඉල්ලමු ඉල්ලමු :D