~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද අලුත් අයිපෝං එකක් එළිදක්වනවලු නේද :oo: එතකොට තව අඩුවෙයි නේද ඕවා


    :yes::yes::yes:
    ඒකෙ අනිත් පැත්ත වෙන්නේ. අලුතින් එන ඒවගේ ගාන වැඩිවෙනවා :oo:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :yes::yes::yes:
    ඒකෙ අනිත් පැත්ත වෙන්නේ. අලුතින් එන ඒවගේ ගාන වැඩිවෙනවා :oo:
    පරණ ඒවගේ ගාන අඩුවෙන එක නෙවේද වෙන්නේ අලුත් එකක් ආවම. පරණ ඒවට ඉල්ලුම අඩුවෙනවනේ