~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    හම්මෝ හඳ මාමා කොහෙද මනුස්සයෝ ගිහින් හිටියේ :shocked:

    මේ ටිකේම පරණ අය එක එක්කෙනා මතුවෙනවනේ සැරින් සැරේ මොකද්ද රහස :oo:

    සඳමොල් බුවා Back....


    කාටවත් කියන්නෙපා බං.... මම හිරේ ගියා මාස හයකට....
     
    • Like
    Reactions: STU26015