~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    76PXtEY.png

    කසුට්ටාට අපි "කටූ" කියමු
    Mr. කටූ
    නිකන් පොල්කටු වාගේ :P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කුමාර මාමනේ එලකිරියට කැලැන්ඩර් සපයන්නේ :yes:

    එ උනාට එයා දවස කිය කිය යනවා යැ.......මේ කැලැනඩරෙගෙ වැඩෙ දිනෙ මතක් කරන එකනෙ..
    අයියා අවුරුද්දකට වතාවක් කැලැන්ඩරයක් දෙනවා මිස දින කියනවා යැ..
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    එ උනාට එයා දවස කිය කිය යනවා යැ.......මේ කැලැනඩරෙගෙ වැඩෙ දිනෙ මතක් කරන එකනෙ..
    අයියා අවුරුද්දකට වතාවක් කැලැන්ඩරයක් දෙනවා මිස දින කියනවා යැ..
    dawasa kiyana ekata ithin sara nanda innawane
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තමිල්නාඩුවේ අය නං පොරකකා බලන්න යයි :D

    ඔකේ 1st ෆිල්ම් එක පට්ට ආතල්
    අයිශ්වර්යාත්:love: හිටියා


    මේක මේ අවුරුද්දේ ඉන්දියාවේ box office හිට් එක වෙනවා අනිවා
    සමහරවිට පරණ රෙකොර්ඩ් කඩන්න බැරිකමකුත් නැ
    vfx අතිනුත් ටිකක් හොදයි

     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අක්සෙ අයියා ඉන්න නිසා බලන්න ඔනි..:yes:
    රෑජිනි කාන්ත් හෙන වයස පාටයි...:confused:

    ඔයාගේ අක්සේ අයියා ලස්සන බලන්නකෝ

    AkshayKumar2.0-542x640.jpg
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔකේ 1st ෆිල්ම් එක පට්ට ආතල්
    අයිශ්වර්යාත්:love: හිටියා


    මේක මේ අවුරුද්දේ ඉන්දියාවේ box office හිට් එක වෙනවා අනිවා
    සමහරවිට පරණ රෙකොර්ඩ් කඩන්න බැරිකමකුත් නැ
    vfx අතිනුත් ටිකක් හොදයි

    රෙකෝඩ් නං කඩයි :yes: ඒත් මොන මොන වැඩ දැම්මත් හොලිවුඩ්ව වල කොලිටිය නෑ තාම මේවගේ.